විස්සයි-20 තරග දිවියේ කඩුලු 200 ක් වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග අද (08 දා) ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයට පිවිසෙන්නේ විශේෂ ටී ෂර්ටයකින් සැරසීගෙනය. ප.ව. 3.00 ට ආරම්භ වන එම තරගයේදී...
තරගයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ඇති ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස්, හසන් අලී සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්නට එරෙහිව දඩ පැනවීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයින් පියවර ගෙන තිබේ. අගෝස්තු 05...
ජූලි මස 30 වැනිදා ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර යටතේ කොළඹදී පැවැති තරග 5 දී පමණක් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියේ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1.8 ක් හෙවත් ලක්ෂ 17 ක...
By Chamila Karawita ඉකුත් 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ නලු නිළියන්ට සහ හිතවතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තණතුරුවලින් වහා ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි...
බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර අලෙවිය අද (23 දා) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ...
සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලිය හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියේ මූල්‍ය අරමුදල තර කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙසින් කටයුතු කරන ලද...
2020 සැප්තැස්බර් මස 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
2020 සැප්තැම්බර් මස 23 වැනිදා මෙරට සුප්‍රසිද්ධ ඇඟළුම් සපයන ආයතනයක් වන...
මාධ්‍ය නිවේදනය 2020 සැප්තැම්බර් 02 නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා...
අද (අගෝස්තු 31 දා) කොළඹදී පැවැති අති විශේෂ මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා...
මාධ්‍ය නිවේදනය 2020 අගෝස්තු 27 ශ්‍රී ලංකා ක්‍රිකට්...
මාධ්‍ය නිවේදනය 2020 අගෝස්තු 19 පිට පළාත් තුළ ක්‍රිකට්...
මාධ්‍ය නිවේදනය 2020 අගෝස්තු 14 වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට්...
මාධ්‍ය නිවේදනය 2020 ජූලි 01 ඌව ප්‍රිමියර් ලීග් නැමැති විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ පුහුණු අධ්‍යාපන අංශය විසින්...
By Chamila Karawita ක්‍රිකට් දියුණු කරන්න ශ්‍රී ලංකා...
