slc
logo

නවසීලන්තය එකට එක කරයි

ලකුණු 187 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල හැර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට හෝ කඩුල්ලේ රැදී සිටීමට නොහැකි වීම මත කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ඉනිමක සහ ලකුණු 65 ක...

ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් බේරීමේ අභියෝගයක්

සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (26 දා) දිනයේ උදෑසන පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළද පළමු ඉනිමට ලකුණු කීපයක් එකතු කර ගැනීමේ අදහසින් පන්දුවාර 5 ක් ක්‍රීඩා කළ නවසීලන්ත පිතිකරුවෝ ලකුණු...

දැන් පීඩනය ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි – ටොම් ලෙතම්

සරවනමුත්තු පිටියේ දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව පීඩනයකට පත්කර තරගයේ වාසිය අප වෙත ලබාගැනීමට මෙදින සවස්වරුවේ කොලින් ඩි ග්‍රැන්ඩ් හෝම් (නොදැවී 83) ක්‍රීඩාකළ ආකාරයෙන් අපට ලකුණු 138ක් ඉදිරියෙන් සිට ප්‍රබලම තත්ත්වයකට ඒමට...

තරගයේ පාලනය නවසීලන්තය අතට ගනියි

සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 244 ට ප්‍රභල පිළිතුරක් ලබා දුන් නවසීලන්ත කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් සිව්වැනි දිනට තරගය හමාර කරන විට තරගයේ මුළුමනින්ම වූ පාලනය සියතට ගැනීමට සමත්ව සිටියේය. සමස්ථ දිනය...

විස්සයි/20 ට ඇතුළත් ක්‍රීඩකයින් 7 ක් පුහුණු තරගයටත් නම් කරයි

විස්සයි/20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හත් දෙනෙකු නවසීලන්තය සමඟ ලබන 29 වැනිදා පැවැත්වෙන විස්සයි/20 පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා...

සිව්වැනි දිනයේත් ආරම්භය පමාවෙයි

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (25 දා) දිනයේදීත් වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා දිවා ආහාරය තෙක් තරගය ආරම්භ කිරීමට විනිසුරුවන්ට නොහැකි වී තිබේ.  මුළු...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee