slc
logo

දික්වැල්ලගේ ආබාධය බරපතල නෑ

නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වන අතරතුර ආබාධයකට ලක් වූ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ ආබාධය එතරම් දරුණු එකක් නොවන බව ධනංජය ද සිල්වා පවසයි. තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ශතක ලාභී ධනංජය පන්දුවක් රැක ගැනීමට...

“හිතන් හිටියේ ලොකු පහරක් ගහන්නමයි” ශතකය ගැන ‘අයිස්’ කියයි

නවසීලන්තයට එරෙහි සටනේදී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව රැස් කරන ලද්දේ ලකුණු 244 ක් පමණි. ඉන් ලකුණු 109 ක්ම ධනංජය ද සිල්වාගේ පිත්තෙන් වාර්තා වූ ලකුණුය. හරියට බැළුවහොත් එය ශ්‍රී ලංකා ඉනිමෙන් හරි අඩක ලකුණු සංඛ්‍යාවට අඩුව ඇත්තේ ලකුණු 13 ක් පමණි....

නවසීලන්තයෙන් අභියෝගාත්මක පිළිතුරක්

අවශ්‍යම මොහොතේ ලකුණු අතරට පිවිසෙමින් ධනංජය ද සිල්වා රැස් කරන ලද ලකුණු 109 ක ඉනිම ප්‍රධානකොට පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 244 ක ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායම තෙවැනි දිනය වූ අද (24 දා) දිනට තරගය...

විස්සයි/20 නායකත්වය දිගටම මාලිංගට

විස්සයි/20 තරග අංශයේ නායකයා ලෙසින් තවදුරටත් කටයුතු කිරීමේ අවස්ථාව හිටපු නායක ලසිත් මාලිංගටම ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ටෙස්ට් තරගාවලියෙන් පසු පැවැත්වෙන තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා විස්සයි/20 කණ්ඩායමේ නායකයා...

බෝල්ට් සහ සවුති හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ පසුබසිති

දිමුත් කරුණාරත්න හැරෙන්න ලකුණු අතරට පැමිණීමට සෙසු පිතිකරුවන් අසමත්වීම හේතුකොට ගෙන කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 37 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගත් නවසීලන්ත වේග පන්දු යවන්නෝ තරගය පැවැති දෙවැනි දිනයේ වැසි වාසි අත්කර ගැනීමට අද (23...

ශ්‍රී ලංකා පිතිකරුවෝ සෙමෙන් ගමනක

කොළඹ පී. සරා ඕවල් පිටියේ අද (22 දා) ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට අයහපත් ආලෝක තත්ත්වය බාධා පැමිණවීම හේතුවෙන් පන්දුවාර 36 කුත් පන්දු 3 කට පමණක් සීමාවෙමින් තරගය නතර කර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. ප.ව. 6 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු මෙම තරගය ප.ව....

Articles

You are currently receiving All News

, ,

ශ්‍රී ලංකා-නවසීලන්ත සජීවී විකාශනය රූපවාහිනියට හිමිවද්දී ගුවන් විදුලි විකාශන අයිතිය සිත එෆ්.එම්.ට

එළැඹෙන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee