slc
logo

දිනූ දේ රැක ගැන්මේ අරමුණින් ශ්‍රී ලංකාව හෙට ‘සරා’ පිටියට

සිව්වැනි ඉනිමේදී වාර්තාගත ඉලක්කයක් හඹා යමින් පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට සමත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ‘දිනා ඇති දේ රැක ගැනීමේ අරමුණ’ ඇතිවද ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පළමු තරගයේදී ගිලිහී ගිය ප්‍රසාද ලකුණු 60 කෙසේ හෝ ලබා ගැනීමේ...

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරග වාර්තා

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියන්ගේ ආරම්භය වන්නේ 1983 වර්ෂයේ සිටය. එතැන් සිට කණ්ඩායම් දෙක ටෙස්ට් තරග 35කට සහභාගිවී නවසීලන්තය තරග 15ක්ද ශ්‍රී ලංකාව තරග 9ක්ද ජයගෙන තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ. එදා සිට මේ දක්වා ටෙස්ට් තරගාවලියන් 16ක් පවත්වා...

විස්සයි/20 තරගාවලියේදී විලියම්සන් සහ බෝල්ට් විවේක ගන්වයි

ටෙස්ට් තරගාවලිය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේදී නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ව විවේක ගැන්වීමට නවසීලන්ත...

“සරා” දෙවැනි ගමනට (තරගයට) සූදානම්

වනාතමුල්ල පී.සරවනමුත්තු ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා නවසීලන්ත දෙවැනි පස්දින ටෙස්ට් තරගය අගෝස්තු 22-26 දක්වා පැවැත්වීමට සූදානම්ය. සරා ස්ටේඩියම් නමින් ලොව ප්‍රචලිත මේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 22වන ටෙස්ට් තරගය මෙය වන අතර දිමුත් කරුණාරත්න ශ්‍රී...

බිංදුවෙන් පටන් ගත් දිමුත්ගේ විජයග්‍රාහී ගමන

ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කරන ලද්දේ 2012 වසරේදීය. ඒ නවසීලන්තය සමඟ ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදීය. ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරන ලද පළමු ඉනිමේදීම ඔහු ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් දෙවැනි ඉනිමේදී සාර්ථක වූ ඔහු නොදැවී ලකුණු...

ජයග්‍රාහී මානසිකත්වය දිගටම ගෙන යමු

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන යන එම මානසිකත්වය ඉදිරියට පවත්වා ගෙන යාම වත්මන් යුගයේ අවශ්‍යතාවයවේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ලංකා කණ්ඩායම මේ වසර ආරම්භයේදී දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග 2-0 කින් ජයගෙන් ආරම්භවු...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

USD United States (US) dollar
logo