මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) ආරම්භ වූ තරග අතුරින් නිගම්බු කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන (127) රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු (106) සහ අසේල ගුණරත්න (105) ශතක රැස් කළහ. නිගම්බු - සී.සී.සී. තරගයේදී නිගම්බු කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන පන්දු 179කදී හතරේ 17ක් සමඟ...
නිමාවට පත් වුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා මාතාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් උපහාර පිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් යටතේ සිදුකෙරුණු මෙම...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන නිසා ක්‍රිකට් කියන්නේ මේ දවස් වල වැඩියෙන්ම කතා කරන මාර්තෘකාවක්. ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටය යටතේ සැලකිය යුතු මට්ටමේ දක්ෂතා දැක්වීමට නොහැකිවීම සැබෑවට කරුණක් නමුත් එම තරගවලට ක්‍රීඩා කිරීමේදී බොහෝ දෙනාගේ අවධානය යොමු වුණු තවත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ පාණදුර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය අද (15) ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. අද දිනයේදී කණ්ඩායම් දෙකම පන්දුවාර 24.1කට සහභාගි වී රැස් කළේ ලකුණු 39ක්...
මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා 2017 වර්ෂවේ සිට 2018.05.31 දක්වා එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වූ තිලංග සුමතිපාල මහතාවේ ආරාධනත්වයෙන් “ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විදයාලය” ඉදිකිරිම සදහා වන ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සකස් කිරීම සදහා Colombo School of Business and...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2023 වසරට අදාළව නම් කරනු ලැබ ඇති විශිෂ්ඨතමයන්ගේ නාමාවලියට (ICC Hall of Fame ) ඇතුළත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අරවින් ද ද සිල්වා මහතාට ශුභාසිංසන එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම...

Articles
You are currently receiving All News
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දිගින් දිගටම ශ්‍රී ලංකා...
ශ්‍රී ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට්...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ලීග්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව ඉදිරියට යනවා දැකීමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට්...
ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ...
මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුකිරීම නිසා නිර්මාණය වී ඇති...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් තෙවැනි පාර්ශ්වයකට අයත් ගිණුම් වෙත...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු...
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිවැරදි නොවන සහ...
මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පසුගිය 5 -7 දිනවල පැවැති තරග...
