පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ටයිටෑන්ස්...
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ඇරැඹි අභිනව ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය තමන් සතු කර ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වූවේය. ජැෆ්නා ටයිටෑන්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී දසුන් පන්දු 16 කදී සිය අර්ධ ශතකය...
එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම දෙසැම්බර් මස අගදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය ලබන ජනවාරි මස මැද දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියට එක්දින තරග 3 ක් සහ පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් වේ....
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් අධි වේගයට රැගෙන යමින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (11 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරෙනු ඇත. තරග ආරම්භයට පෙර තරගාවලිය නිල වශයෙන් ආරම්භ කෙරුණු වග සංකේතවත් කරනු ලබන...
සංචාරක ශ්‍රී ලංකා පිල හා දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 109ක ජයක් හිමි විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයටෙ පත්වූ අතර ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු...
බෙබාරාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන්ලකුණු 348 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනය වූ අද (08 දා) දිනට ක්‍රීඩාව නතර කර දමනා විට කඩුලු 5 කට ලකුණු 205 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. ඒ අනුව තරගයේ අවසන් දිනය වන හෙට දිනයේදී...
Articles
You are currently receiving All News
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු...
බෙබාරා නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (07 දා) දිනයේදී...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහල සහ...
බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ගාල්ල...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන් පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන...
කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කර ගැනීමේ අරමුණින් ශ්‍රී...
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද...
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (5) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම...
ශාරුජන් ශන්මුගනාදන්ගේ ශතකය ප්‍රධාන කොට ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය...
ඩර්බන්න නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 233 කින්...
මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන යොවුන් බාළිකා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී...