slc
logo

හයවැනි වතාවටත් ශ්‍රී ලංකාව කාසිය වාසිය පරදියි

By Chamila Karawita තරගාවලිය 1-1 ක් ලෙස දෙපිළම කරට කර සිටින තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියෙ අද (19 දා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් ඔස්ට්‍රේලියානු නායක ඇරන් ෆින්චි පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය....

තෙවැනි තරගයටත් වනිඳුගේ සහභාගිත්වය අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා පිලේ පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ ආබාධිත තත්ත්වය පිළිබඳව කණ්ඩායමේ වෛද්‍ය අංශයේ වැඩි අවධානයක් යොමු කර තිබේ. පළමු එක්දින තරගයේදී පන්දු රකිමින් සිටියදී පාදයේ මස් පිඩුවල ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට පල්ලකැලේ පැවැති දෙවැනි...

ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට ලකුණු 68ක ජයක්

ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින නිලනොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම ලකුණු 68ක ජයක් අද (17) අත්කර ගත්තේය. තරගයේ අවසාන දිනයේදී...

යුද හමුදාව දෙවැනි වරටත් විස්සයි – 20 ශූරයෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 2022 වසරේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව යුද හමුදාව අද (17) සමත් විය. යුද හමුදාව මේ අදාළ ශූරතාව මෙවර දිනා ගත්තේ දෙවැනි වතාවටය. ඔවුන් මීට පෙර 2016...

පන්දු යවන්නන්ගේ කරමතින් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය සම කරයි

By Chamila Karawita එක්දින තරගයකදී පන්දුවාර 43 කදී ලකුණු 216 ක් යනු එතරම් අසීරු ඉලක්කයක් නොවුණත් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ධෛර්යවන්ත පන්දු යැවීමක නිරත වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුලු 5 ම ලකුණු...

තීක්ෂණත් හොඳම පන්දු යවන්නන් 10 දෙනා අතරට

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරන ලද විස්සයි-20 පන්දු යවන්නන්ගේ නවතම යාවත්කාලීනය අනුව පළමු පන්දු යවන්නන් 10 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සමත්ව සිටියි.  අදාළ ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 647 ක් ලබා සිටින...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee