slc
logo

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල පිට පිට දෙවැනි ජය ලබයි

සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර, කොළඹ, තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ අද පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 65ක දැවැන්ත ජයක් ලබා තරගාවලිය 2-0ක් ලෙස ඉදිරියට පැමිණීයේය. පළමු විස්සයි20 තරගයෙන්...

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිලට ජයග්‍රාහී ආරම්භයක්

සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර, කොළඹ, තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා ගත්...

පානදුර – එන්සීසී – ඒස් කැපිටල් පූර්ණ තරග ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවූ තරගවලදී පානදුර ක්‍රීඩා සමාජය, එන්සීසී හා ඒස් කැපිටල් කණ්ඩායම් පූර්ණ තරග ජය වාර්තා කළහ. මේ අතර කැන්ඩි කස්ටම් පිලට එරෙහිව කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ දිල්හාර...

පළමු එක්දින තරගයෙන් නවසීලන්තය ජය ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම සංචාරක පිලට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද සමත්විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක්...

මුවර්ස් පිලේ පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

එන්සීසී පිලේ කවිෂ්ක හා අහන් ශතක වාර්තා කරති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද දෙවැනි දිනයේදී මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර ටැමිල් යූනියන් පිලට එරෙහිව නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කළේය. ඊයේ (3) පළමු...

නුගේගොඩ ක්‍රීඩා සමාජ‍යේ කෙවින් පෙරේරාගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වූ එස්එස්සී - නුගේගොඩ අතර තරගයේදී නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජ‍යේ 24 හැවිරිදි කෙවින් පෙරේරා ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය. මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් ක්‍රිකට්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee