ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් ගත් එම තරග දෙක වුයේ එන්.සී.සී. පිටියේ පැවැති හලාවත මේරියන්ස් - ටැමිල්...
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. ලකුණු 16කින් ශ්‍රී ලංකාව පරජය වුවද මෙම තරගයේදී ජනිත් ලියනගේ අංක 6 පිතිකරු...
සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල සී. සී. සී. කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් කණ්ඩායම අද (05 දා)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ශතක ලාභියා බවට පත්වීිමට පොලිස් ක්‍රීඩා සමාජයේ නායක අෂේන් බණ්ඩාර අද (01 දා) සමත්වූවේය.ෙ තරගාවලියේ දෙවැනි දිනය බවට පත් වුණු අද (01 දා) පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2025 මේජර් අන්තර් සමාජ පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් ජූලි මස 01 වැනිදා (අඟහරුවාදා) පැවැත්වේ. තරග හයෙන් තරග පහක් කොළඹ නගරයේ ක්‍රීඩාංගණ පහකදීත් තරගයක් කොළඹින් පිට පැවැත්වීමට නියමිතය. ඒම තරගය වනුයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ පන්දුවාර 50 එක්දින තරගාවලිය අද (27) ආරම්භ වු අතර එහිදී සී.සී.සී., පොලීසිය, ටැමිල් යුනියන්, හලාවත මේරියන්ස්, නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය සහ බ්ලුම්ෆීල්ඩ් යන කණ්ඩායම් හය ජයග්‍රහණ අත්කර ගත්හ....

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට්...
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති...
සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2025 මේජර් අන්තර් සමාජ පන්දුවාර 50...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින...
සංචාරක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය දැන් දෙපිලටම විවෘත බව ශ්‍රී ලංකා...
2008 වසරේ සිට මේ දක්වා වසර විස්සකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට්...
යුනිචෙලා සහ සරසන්ස් ක්‍රීඩා සමාජ අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී අද (14)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආණ්ඩුකාර කුසලාන (ගවනර්ස් කප්) එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ගවනර්ස් කුසලාන අන්තර්...
