ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ තරගාවලියේ දෙවන දිනය වූ අද (06) එස්.එස්.සී. - පානදුර තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියල් පන්දු 147කදී හතරේ පහර 11ක් සහ හයේ පහර හතක් සමඟ නොදැවී ලකුණු 137ක් ලබා සති අන්තයේ ප්‍රථම ශතකය ලැබීය....
බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේදී තුන්වැනි දිනය වන අද (02 වැනිදා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 219 ක් ලබා සිටියේය. බංග්ලාදේශ මුල් ඉනිමේ වාසිය...
පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එහි පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය 3 – 2කින් ජයගත්තේ පස්වන සහ අවසාන එක්දින තරගය ලකුණු 167කින් පහසුවෙන්ම ජය ගනිමිනි. පස්වන එක්දින තරගයේ සියලු වාසි පහසුවෙන් අත්කර ගත් ශ්‍රී ලංකා යොවුන්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ල ජයගත යුතු බව දන්නා නිසා කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එම තරග සැහැල්ලුවට නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසීය. ඒ මහතා පවසන්නේ ඉදිරි සෑම තරගයක්ම පහසුවෙන් ජයග්‍රහණය කිරීම අපහසු බවයි....
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු සිව්දින තරගය පළමු දින අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 46 කට සීමා විය. ඒ වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම...
පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ සහභාගිවුණු දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ලකුණු 59 ක පරාජයක් පාකිස්තානු යොවුන් කණ්ඩායම හමුවේ අද (24 දා) අත්වින්දේය. තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය...

Articles
You are currently receiving All News
ශ්‍රී ලාංකේය ක්‍රිකට් පරිපාලනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි ප්‍රධාන තනතුරු...
By Chamila Karawita එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය හෙවත්...
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී පන්දු යැවීමේ අංශය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් තුන් දින ක්‍රිකට් තරගාවලියේ තරග...
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්ව නියෝජනය කළ සහන් ආරච්චිගේගේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්...
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අද (24) පැවැති අවසන් පූර්ව...
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ...
ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශය විසින් ලබා දුන් අනුමැතියෙන් අනතුරුව මෙරට ප්‍රධානතම...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දක්වා යෑම දක්වා ශ්‍රී ලංකා පිල...
ඉන්දියාවේදී ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින...
