slc
logo

සෙබස්තියනයිට්ස් – කෝල්ට්ස් – එස්එස්සී – බඳුරලිය එක්දින තරගාවලියේ අවසන් පූර්ව සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) නිමාවූ ලිග් තරග වටයේ ප්‍රතිළුල අනුව ‘ඒ‘ කාණ්ඩයේ ඉදිරියෙන් සිටි සෙබස්තියනයිට්ස් හා කෝල්ට්ස්, ‘බී‘ කාණ්ඩයේ ඉදිරියෙන් සිටි එස්එස්සී හා බඳුරලිය යන කණ්ඩායම් අවසන් පූර්ව...

පාසල් 22කට සහ දිසා සංගම් හතරකට නොමිලේ පන්දු යැවීමේ උපකරණ ප්‍රදානය කරයි

පාසල් 22කට සහ දිස්ත්‍රික්ක හතරකට රුපියල් මිලියන 1.3 බැගින් වටිනා පන්දු යැවීමේ උපකරණ (Bowling Machine) 26ක් බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (09) සිදු කැරිණි. රුපියල් මිලියන 33.8ක වටිනාකමකින් යුත් මේ පන්දු යැවීමේ උපකරණ බාලක පාසල් 21කටත් බාලිකා පාසලකටත් (ගම්පහ...

රට වෙනුවෙන් ඉදිරියේදීත් පිත්තෙන් – පන්දුවෙන් දස්කම් දක්වනවා – ජනිත් ලියනගේ

ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය උදෙසා ඉදිරියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙනුත් ක්‍රියාකාරී දායකත්වයක් ලබාදීමට කටයුතු කරන බව සිම්බාබ්වේ සමඟ දෙවැනි එක්දින තරගයේ ‘වීරයා සම්මානයෙන්‘ පිදුම් ලද ජනිත් ලියනගේ පැවැසීය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගය කඩුලු දෙකකින් ජය ගනී

මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකකින් සිම්බාබ්වේ පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. තියුණු මුහුණුවරක් ඉසිලු මේ තරගයේදී සිම්බාබ්වේ පන්දුවාර 44.4කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ...

මීගමුව පරාජය කළ සෙබස්තියනයිට්ස් ‘ඒ‘ කාණ්ඩයේ මුලටම එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (7) නිමාවූ තරග ප්‍රතිළුල අනුව ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සෙබස්තියනයිට්ස් පිල සමත් වෙයි. සෙබස්තියනයිට්ස් හා මීගමුව ක්‍රිකට් සමාජය අතර, කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ...

ප්‍රථම එක්දින තරගය තීරණයක් නොමැතිව තරගය නිම වේ

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ප්‍රථම එක්දින සීමිත ඕවර තරගය අයහපත් කාලගුණය මත තීරණයක් නොමැති තරගයක් ලෙසින් අද (06) නිමාවට පත්විය.  මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar