slc
logo

ලංකා නැගී එන කණ්ඩායම 281කට දැවී යයි

සදම්ප්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාංගණයේදී සිකුරාදා (13) ඇරැඹු සිව්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණ 281 කට දවාලීමට හැම්ෂ්යර් ප්‍රාන්ත කණ්ඩායම සමත්විය. යළි පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමේදී යවන ලද පළමු...

ප්‍රථම ඉනිමේ වාසිය නැගීඑන කණ්ඩායමට 

එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම කැන්ටබරිහි පැවැති සිව්දින තරගය සඳුදා (9) ජය පැරැදුමින් තොරව නිමාවට පත්වුවද මෙම තරගයේදී ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම ප්‍රථම ඉනිමේදී ලකුණු 63කින් ඉදිරියෙන් පසුවීමට...

නිශාන් මධුශ්කගෙන් සටන්කාමි ලකුණු 269 ක්

ශ්‍රී ලංකා නැගිඒන කණ්ඩායමේ දකුණත් පිතිකරු 22 හැවිරිදි නිශාන් මධුෂ්ක ලකුණු 269ක් රැස් කිරීමට සමත්වීමත් සමඟ කෙන්ට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට තරගය අද (8) නිමා කරන විට කඩුලු හයකට ලකුණු 573ක් ලබා ගනිමින් ප්‍රබල...

නිශාන් – ලසිත් එංගන්තයේදී අපේ වැඩපෙන්වති

ශ්‍රී ලංකා සංවර්ධන (නැගීඑන) කණ්ඩායමේ නිශාන් මධුශ්ක (නොදැවී 104) සහ ලසිත් කෲස්පුල්ලේ (නොදැවී 86) එංගලන්තයේ කෙන්ට් කණ්ඩායමේ පන්දු යවන්නන් දරුණු ප්‍රහාරයකට ළක්කරමින් දැක්වූ විශිෂ්ට දක්ෂතාමත සංචාරක ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට ප්‍රථම ඉනිමේදී...

කෙන්ට් 418/6යි.

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා සංවර්ධන (නැගීඑන) ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ සිකුරාදා (6) ආරම්භවූ සිව්දින තරගයේදී මුලින් පන්දුවට පහරදෙන කෙන්ට් ප්‍රාන්තය ප්‍රථම දින නිමවන...

යුධ හමුදා කණ්ඩායම් දෙකම ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා ප්‍රධාන එක් දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (9) පැවති තරග අතුරින් යුධ හමුදා කාන්තා ʽඒʼ සහ ʽබීʼ කණ්ඩායම් දෙකම ජයග්‍රහණය අත්කර ගත්හ යුධ හමුදා ʽඒʼ ඩක්වර්ත් ලුවිස්...

Articles

You are currently receiving All News

LATEST

LKR Sri Lankan rupee

Pin It on Pinterest