ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා පොලීසිය අද (13) සෙබස්ටියනයිට්ස් පරදා ලකුණු 67ක ජයක් අත්කර ගැනීමට සමත් විණි. මේ තරගයේ මුල් ඉනිමේදී සෙබස්ටියනයිට්ස් ලකුණු 17කින් ඉදිරියෙන් සිටියත් දෙවන ඉනිමේදී පොලීසිය කැපී...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව ඉදිරියට යනවා දැකීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම සම්පූර්ණ සහයෝගය කණ්ඩායමට ලබාදෙමින් කණ්ඩායම පිටු පසම සිටි බව පවසන නායක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ තරම් දස්කම් නොපෙන්වීමට හේතුව ලෙස ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (12) දිනයේදී බී.ආර්.සී., එස්.එස්.සී. සහ එන්.සී.සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වූහ. බී.ආර්.සී. කඩුල්ලකින් නුගේගොඩ පරාජය කළ අතර එස්.එස්.සී. පහසු ජයග්‍රහණයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (11) දිනයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන සහ එන්.සී.සී. කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල ශතක රැස් කිරීමට සමත් වූහ. පොලීසිය සහ සෙබස්ටියනයිට්ස් තරගයේදී පොලීසියේ මාලින්ද...
ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ තවත් තරග කිහිපයක් අතුරින් අද පැවැති එන්.සී.සී. - චිලව් මේරියන්ස් තරගයේදී එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 96කදී හතරේ පහර පහක් සහ හයේ පහර තුනක් සමඟ නොදැවී ලකුණු 85ක් රැස්...
මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුකිරීම නිසා නිර්මාණය වී ඇති අර්බුධය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අහෝසි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීමත් සමඟ ඉදිරි වසර ක කාලය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අහිමිවන...
Articles
You are currently receiving All News
මේ දිනවල පැවත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාලිවයේ...
පානදුර සහ නූගේගොඩ අතර කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති අන්තර් සමාජ මේජර්...
ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු (නොදැවී 126) සහ වේග පන්දු යවන නිපුන්...
ශ්‍රී ලංකා ක්‍රිකිට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් 20-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක...
මේ දිනවල පැවත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ප්‍රධානතම...
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තයේ සරේ...
අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට්...
ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක දසුන් ශානක මේ දිනවල පැවැත්වෙන අන්තර්...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම...
මග්ගොනදී සරේ ක්‍රීඩාංගණයේදී නායකත්වය ඉනිමක් ක්‍රීඩා කරමින්...
ලන්ඩනයේ ගිල්ෆර් ඩ්හි පැවත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට්...