slc
logo

යොවුන් ක්‍රීඩක රන්මිත් රාගම අපේක්ෂා ඉහළ දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී රාගම ක්‍රිකට් සමාජයේ රන්මිත් ජයසේන වාර්තා කළ ලකුණු 139 හේතුවෙන් එම සමාජය පළමු දිනයේ තරගය නතර කරද්දී කඩුලු 8ක් දැවී ලකුණු 302ක් වාර්තා...

“තුන්කොන් තරගාවලිය ලෝක කුසලානෙට හොඳ පෙරහුරුවක්” – ජෙහාන් මුබාරක්

BY CHAMILA KARAWITA 2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශක්තිමත් කණ්ඩායමක් සූදානම් කර ගැනීම සඳහා වන වැඩපිළි‌වළ මේ වන විටත් ආරම්භ කර තිබෙන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ‌අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක්, එහි...

පැරදුනත් ක්‍රීඩා විලාශය පිළිබඳ සතුටුයි – දිමුත්

පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක පරාජයක් ලැබුවද සමස්තයක් ලෙස තරගය පුරා කණ්ඩායමේ ක්‍රීඩකයන් හොදින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවැසීය. පළමු තරගයේදී සිදුවූ වැරදි අඩුපාඩු හදාගෙන දෙවැනි ටෙස්ට් තරගයට ඉතා සාර්ථකව මුහුණදීම කණ්ඩායමේ අපේක්ෂාව...

ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් ‘වමත් දඟයා’ – ශෂික දුල්ශාන්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයෙකුට උපරිම වශයෙන් සහභාගි විය හැක්කේ අවසන් මහ තරගයද සමග තරග හයකට පමණි.  අවසන් තරගයට තම කණ්ඩායම සුදුසුකම් නොලැබුවහොත් ක්‍රීඩකයෙකු සහභාගි වන්නේ තරග පහකට ය.  මේ තරගාවලියේ මෙවර දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මානය...

දක්ෂතම පිතිකරුගේ අපේක්ෂාව

නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු කැන්ඩි කණ්ඩායමේ 21 හැවිරිදි අහන් වික්‍රමසිංහගේ ප්‍රධානම අපේක්ෂාව වී ඇත්තේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉක්මනින්ම නියෝජනය කිරීමය. අහන් වික්‍රමසිංහ නැෂනල් සුපර්ලීග් තරගාවලියේ...

පූර්ණ තරගාවලි ජයක් බලාපො⁣රොත්තු වෙනවා – දිමුත්

නවසීලන්තය ටෙස්ට් පිල සමග පැවැතිවෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම තම කණ්ඩායමේ එකම සැලසුම බව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. කලකට පසු උදාවූ මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම උදෙසා ශ්‍රී ලංකා පිලේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar
logo