පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ සහභාගිවුණු දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ලකුණු 59 ක පරාජයක් පාකිස්තානු යොවුන් කණ්ඩායම හමුවේ අද (24 දා) අත්වින්දේය. තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය...
ශ්‍රී ලංකා - පාකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (22) විශිෂ්ට අයුරින් ආරම්භ කළේ පහසුවෙන්ම සත්කාරක පාකිස්තාන 19න් පහළ කණ්ඩායම ලකුණු 58කින් පරාජයට පත් කරමිනි. තරග පහකින් සමන්විත වන මේ ජාත්‍යන්තර එක්දින තරගාවලියේ...
ශ්‍රී ලංකා යොවුන් පිලේ එක්දින තරගාවලිය හෙට ඇරැඹේපාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට (22) සිට එක්දින සීමිත ඕවර තරග පහකට සහභාගි වීමට නියමිතය. මේ එක්දින තරග පහම පැවැත්වෙනුයේ කරච්චි අගනුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය....
කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමේ පීඩනය මෙන්ම තදබල අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සිත්තුල ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා පිල පසුගිය තරගවලදී යම් යම් අංශවලින් හොඳ දක්ෂතා පෙන් වුවද, තවමත්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (19දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ නැගී එන ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත...
BY CHAMILA KARAWITA ක්‍රිකට් ක්‍රීඩාවේ නියුථු සෑම අයෙකුටම සිය රට නියෝජනය කිරීම සඳහා සිහිනයක් පවතින නමුත්, ඒ අතරින් වෘත්තීය මට්ටමට පැමිණිය හැක්කේ ඉතාමත් අතළොස්සකට බැවින් කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයටද එක හා සමානව කරගෙන යා යුතු බව ශ්‍රී ලංකාවෙන් බිහි...
Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ I කොටස...
සති අන්තයේ පැවති මේජර් එමර්ජින් තුන්දින තරගාවලියේ තරග අතුරින් අද ( 27) දිනයේදි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර්...
නැෂනල් සුපර් ලීග් තරගාවලියේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැත්වෙන තීරණාත්මක...
මේජර් එමර්ජින් (නැගීඑන) තෙදින ක්‍රිකට් තරගාවලියේ සති අන්තයේ (24-27)...
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දඹුල්ල - ජැෆ්නා තරගයේදී ජැෆ්නා...
කළම්බු නායක දිමුත් කරුණාරත්න සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක...
වමත් දඟ පන්දු යවන 31 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය ලකුණු 111කට පිතිකරුවන් 6...
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු...