slc
logo

ඇෆ්ගනිස්තාන ‘ඒ ‘  ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරයක

ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් සහ මැයි මාසයන්හි ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සමඟ එක්දින තරග පහකටත් සිව්දින තරගයකටත් සහභාගි වීමට නියමිතය. එක්දින තරග පහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් සිව්දින තරගය වනාතමුල්ල පී....

බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 22 වැනිදා ආරම්භ වීමට නියමිත පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන් 17කගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන්...

අකිබ් ජාවෙඩ් ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු තනතුරට පත් කරයි

පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකිබ් ජාවෙඩ් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ වසරේ ජුනි මස බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ අමෙරිකාවේ පැවැත්වෙන මීළඟ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නිම...

පැතුම්, චරිත් සහ වනිඳු ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යති

සිව්වන කඩුල්ලට පැතුම් නිශ්ශංක (114) සහ චරිත් අසලංක (91) ලකුණු 185ක වාර්තාගත සබඳතාවයත් වනිඳු හසරංග (45/4 යි සහ ලකුණු 25යි) තුන් ඉරියව්වේ දැක් වූ දක්ෂතාවයත් මුල්කර ගනිමින් දෙවැනි ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගයෙන් කඩුලු තුනකින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1 – 1...

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතහිත

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතා හුවමාරු සහ ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ සැපයීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය නොබෝදා අත්සන් තැබුහ. මේ අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ජපාන ක්‍රිකට් සංවර්ධනයට...

බංග්ලාදේශය කඩුලු හයකින් ජය ගනී

බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් අද (13) බංග්ලාදේශය කඩුලු හයක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකාව සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 255ට (ඕවර 48.5) පිළිතුරු ලෙසින් බංග්ලාදේශය ඕවර 44.4 කදී කඩුලු හතරකට ලකුණු...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

USD United States (US) dollar