slc
logo

මා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් – මේජර් එක්දින තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක දුෂාන් විමුක්ති කියයි

දැනට රැකියාවක් ලෙස මා නිරතව සිටින්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ යැයි මේජර් එක්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් විමුක්ති ප්‍රකාශ කරයි. මේජර් එක්දින තරගාවලියේ මූලික වටයේදී පමණක් අර්ධ ශතක දෙකක් සමඟ...

19න් පහළ ලෝක කුසලාන තරගය සිකුරාදා (19) ඇරැඹේ

ශ්‍රී ලංකාවේ ද සහභාගිත්වය ඇතිව රටවල් 16ක් නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේදී පැවැත් වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 19 (සිකුරාදා) සිට පෙබරවාරි 11 (ඉරිදා) දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ‘ඒ ‘ ‘බී‘ ‘සී‘ සහ ‘ඩී‘ යනුවෙන් කොටස් හතරකට...

සිම්බාබ්වේ අවසාන පන්දු ඕවරයේදී ජයගනී

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන විස්සයි 20 තරගයෙන් ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් කරා ගොස් විස්සයි 20 තරගාවලිය ජය ගැනීමට තිබු අනගි අවස්ථාව අද මඟ හැරී ගියේ සිම්බාබ්වේ අවසාන ඕවරයේදී ඔවුන් අනපේක්ෂිත අයුරින් ජයග්‍රහණයට අවශ්‍ය වූ ලකුණු විස්ස රැස් කිරීමෙනි.  ශ්‍රී ලංකාව මේ තරගයේදී...

එක්දින ක්‍රිකට් ශූරතාව සමඟ රුපියල් මිලියනය එස්එස්සී පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් මිලියනයක මුදල් ත්‍යාගය එස්එස්සී පිල දිනා ගත්තේය. කොළඹ එස්එස්සී පිටියේ අද (16) පැවැති අවසන් මහා තරගයේදී එස්එස්සී පිල ලකුණු 71කින් සෙබස්තියනයිට්ස් පිල...

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පුහුණු තරගයේදී බංග්ලාදේශය පරාජය කරයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම එහි පැවැති ප්‍රථම පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 119කින් බංග්ලාදේශය පරදා ජය ලැබීය.  ටිෂිවානෙ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී...

සමාජ මාධ්‍යයන්ට අප සවන් දෙන්නේ නෑ – විස්සයි 20 නායක වනිඳු කියයි

ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳව සමාජ මාධ්‍යයන්හි නොයෙකුත් තොරතුරු පළ වන අතර ක්‍රීඩකයන් ඒවා බලන්නේවත් ඊට උත්තර දෙන්නේවත් නැතැයි ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංග ද සිල්වා පවසයි. එක් එක් අයගේ පුද්ගලික අදහස් මෙන්ම වෙනත් අයගේ ඕනෑ එපාකම් මත මේවා සිදුවෙතැයි සිතිය හැකි...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar