රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන විස්සයි 20 තරග තුනක තරගාවලියේ අද (19) පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව තරගයේ සියලුම අංශයන්ගෙන් ඇෆ්ගනිස්තානය අන්ත පරාජයටකට ලක් කරමින් ලකුණු 72ක පහසු ජයග්‍රහණයක් ලබා තරගාවලිය ද මේ වන විටත් පහසුවෙන් ජය ගනු...
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (17) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ප්‍රථම විස්සයි 20 තරගයේදී ඇෆ්ගනිස්තානය ලකුණු 160ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී ඔවුනගේ 19 වන පන්දු ඕවරය මා විසින් ඉතාමත් හොඳින් යැවීමෙන් එතෙක් පැවැති තරගයේ ස්වරූපය වෙනස් වී තරග වාසිය අප...
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන මංගල විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව අවසාන පන්දුවාරයේදී ලකුණු හතරකින් ඇෆ්ගනිස්තානය පරදා අනගි ජයග්‍රහණයක් අත්කර ගත්තේ ක්‍රීඩාංගණය අසුන් සියල්ල පිරී ඉතිරී තිබු දහස් සංඛ්‍යාත ජනකායකගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේය. ශ්‍රී...
මේ වන විට අප ක්‍රීඩා කරන්නේ උසස් මට්ටමේ තණතිලිවලයි. මේ තණතිලිවල දස්කම් දක්වා තව මාස කිහිපයකින් එළැඹෙන මීළඟ ලෝක කුසලාන තරගාවලියට හොඳ පෙර පුහුණුවක් ලබා එහි යාමට අපේක්ෂා කරන බව ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක වනිඳු හසරංග අද (16) ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන විස්සයි 20 තරගාවලිය...
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තරග තුනක එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව අද (14) ගාම්භීර අයුරින් නිමාවට පත් කළේ තෙවන එක්දින තරගය ද කඩුලු හතක පහසු ජයග්‍රහණයක් ලබා තරගාවලිය ද තරග 3 – 0කින් ජය ගනිමිනි. තෙවන එක්දින තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම...
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු විසිපස් හැවිරිදි දකුණත් පිතිකරු පැතුම් නිශ්ශංක එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කළ මංගල ද්විත්ව ශතකය (210) මුල් කර ගනිමින්, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මහනුවර පැල්ලේකැලේදී අද (09) පැවැති ප්‍රථම එක්දින තරගයෙන්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් ලීග් තුන්දින...
අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ සිවැවැනි...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන්...
අනාගත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ‘දිදුලන තරු’ සොයා යන...
වයස අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය යටතේ බාලිකා ක්‍රීඩිකාවන් වෙනුවෙන්...
අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ සිවැවැනි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් රංගිරි දඹුලු...
දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාව නිසා ඇත හැර දැමුණු අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ...
අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නිමාවට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ...
