සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරමින් නව ක්‍රිකට් තේරිම් කමිටුව අද (3) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය. එම මාධ්‍ය හමුවට නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා හා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවැති තරගවලදී එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමකින් තොරව නිමාවට පත්විය. අද පස්වරුවේ ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම තරග විසදුමකින් තොරව නිමා...
හලාවත මේරියන්ස් පිලේ විශ්ව චතුරංගගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති තරගයකදී මෙතෙක් අපරාජිතව සිටි එස්එස්සී ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 19කින් බ්ලූම්ෆීල්ඩ් පිලට...
සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලි ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට දැන් හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින් ක්‍රමයට) ප්‍රවේශ පත්‍ර ඊයේ (25) සිට මිල දී ගැනීමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවැති තරගයකදී ටැමිල් යූනියන් පිල පරාජයට පත්කළ සෙබස්තියනයිට්ස් පිල ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වූවේය. මෙතෙක් ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි මීගමුව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යූනියන් පිල තරග 4කට පසු පළමු ජයග්‍රහණය වාර්තා කළ අතර, ඒ ආකාරයෙන්ම තරග කිහිපයක් පරාජයවී සිටි ගාල්ල ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අද දිනයේ ( 21) පළමු ජයග්‍රහණ...

Articles
You are currently receiving All News
මග්ගොනදී සරේ ක්‍රීඩාංගණයේදී නායකත්වය ඉනිමක් ක්‍රීඩා කරමින්...
ලන්ඩනයේ ගිල්ෆර් ඩ්හි පැවත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට්...
ලන්ඩනයේ ගිල්ෆර්ඩ් හි පැවත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට්...
අත්‍යවශ්‍ය අවස්ථාවක නැවත ලකුණු අතරට පිවිසෙමින් නායක නිපුන් ධනංජය...
එංගලන්තයේ සංචාරයක නියැළි සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට්...
සදම්ප්ටන්හි පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන සහ හැම්ප්ෂයර් ප්‍රාන්තය...
සංචාරක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම ඉනිමේ...
සදම්ප්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාංගණයේදී සිකුරාදා (13) ඇරැඹු සිව්දින...
එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා නැගිඒන කණ්ඩායමේ දකුණත් පිතිකරු 22 හැවිරිදි නිශාන් මධුෂ්ක...
ශ්‍රී ලංකා සංවර්ධන (නැගීඑන) කණ්ඩායමේ නිශාන් මධුශ්ක (නොදැවී 104) සහ...
එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා සංවර්ධන (නැගීඑන)...
