slc
logo

හිටපු ක්‍රිකට් උප භාණ්ඩාගාරික ලූෂන් මිරින්නගේ ජීවන ඉනිමට සමුදෙයි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් පරිපාලනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි ප්‍රධාන තනතුරු රැසකට පණ පෙවූ ප්‍රකට පරිපාලකයකු වූ ලූෂන් මිරන්නගේ මහතා සිය ජීවන දිවි ගමනට සමුදී තිබේ. මිය යන විට 81 වැනි විය පසුකරමින් සිටි ඒ මහතා හිටපු උප භාණ්ඩාගාරිකවරයකු ලෙස මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ...

වැඩි අවධානය මහීෂ් තීක්ෂණ වෙතට!

By Chamila Karawita එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය හෙවත් මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවනු ලබන දෙවැනි තරගය වන පාකිස්තානයට එරෙහි තරගය හෙට (10 දා) හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගයේදී ප්‍රතිවාදීන්ගේ මූලිකම අවධානය...

පන්දු යැවීම ගැන සතුටු වෙන්න බෑ – සධීර

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී පන්දු යැවීමේ අංශය පිළිබඳ සතුටු විය නොහැකි බව සධීර සමරවික්‍රම පැවැසීය. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් අනතුරුව (8දා) පැවැති මාධ්‍ය හමුවේදී සධීර සමරවික්‍රම එලෙස පැවැසීය....

තුන්දින තරගාවලිය කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් තුන් දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනවල සංශෝධනයක් සිදුකර තිබේ. දිගින් දිගටම පවතින වර්ෂාව නිසා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායක කමිටුව තීරණය කර ඇත. තරගාවලියේ ඉතිරි තරග සඳහා නව කාලසටහන ඉදිරියේදී නිකුත්...

පිරිමි ක්‍රිකට් පදක්කම් බලාපොරොත්තුව බිද වැටෙයි

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්ව නියෝජනය කළ සහන් ආරච්චිගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව අද (04 දා) සහභාගි වුණු අර්ධ අවසන් පූර්ව තරගයෙන්ලද ලකුණු 08 ක පරාජය හේතුවෙන් කුසලාන බලාපොරොත්තු අහිමි කර ගත්තේය. ඉකුත් 2014 වසරේ...

වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට තවමත් නොහැකිවී තිබේ. නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර...

Articles

You are currently receiving All News

, , , , ,

ආසියානු කුසලාන දිනන්න LPL ලොකු පිටුවහළක් වුණා – මොහොමඩ් අසාරුදීන්

විවිධ අභියෝග මැද වුවද, දේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලැබෙන ලංකා...

Read More

LATEST

LKR Sri Lankan rupee

Pin It on Pinterest