ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස සිටියේය. එම කණ්ඩායම් අතුරින් පොලීසිය සහ රාගම කණ්ඩායම් ඉරිදා උදෑසනම තරග ජය ගන්නා තත්ත්වයක...
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වු තරග අතුරින් පිතිකරුවන් පස්දෙනකුම ශතක වාර්තා කිරීමට සමත් විණි. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් - ඒස් කැපිටල් තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රවිඳු...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවූ තරගවලදී පානදුර ක්‍රීඩා සමාජය, එන්සීසී හා ඒස් කැපිටල් කණ්ඩායම් පූර්ණ තරග ජය වාර්තා කළහ. මේ අතර කැන්ඩි කස්ටම් පිලට එරෙහිව කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ දිල්හාර...
එන්සීසී පිලේ කවිෂ්ක හා අහන් ශතක වාර්තා කරති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද දෙවැනි දිනයේදී මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර ටැමිල් යූනියන් පිලට එරෙහිව නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කළේය. ඊයේ (3) පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වූ එස්එස්සී - නුගේගොඩ අතර තරගයේදී නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජයේ 24 හැවිරිදි කෙවින් පෙරේරා ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය. මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් ක්‍රිකට්...
ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස 02 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 02...

Articles
You are currently receiving All News
චිලව් මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා ප්‍රධානතම...
කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින්ශ්රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින...
ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආරාධිත කාන්තා මේජර් එක්දින තරගාවලියේ අද (12) පැවැති...
පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කන්ඩායම සහ...
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන කාන්තා ප්‍රධානතම අන්තර් සමාජ ආරාධිත...
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන පාකිස්තානු පිලට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ...
