ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට සිව්වැනි ජය වාර්තා කළ ජැෆ්නා ටයිටන්ස් පිල අපරාජිතව ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ සිටී. පල්ලේලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ලංකා ටී10 සුපර් ලීග් තෙවැනි තරගයේදී නුවරඑළිය කිංග්ස් පිල ලකුණු 53කින් පරාජය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ජැෆ්නා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට සංවිධානය කරන ලද ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (12 දා) දිනයේ පැවැති කැන්ඩි බෝල්ට්ස් සහ නුවරඑළිය කිංග්ස් අතර වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ටයිටෑන්ස්...
බෙබාරා නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (07 දා) දිනයේදී ක්‍රීඩාව නතර කර දමනා විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 191 ක් ලබා සිටියේය. ඒ අනුව මුල් ඉනිමේදී ලද ලකුණු 30 ක වාසියද සමඟ දකුණු...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහල සහ බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර තෙදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (07 දා) තරගය නිමා කරන විට ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුනු 304 ට...

Articles
You are currently receiving All News
වසර 17කට පසු හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ළහිරු මධුසංකගේ...
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අද (2)පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය...
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාාජ ප්‍රධානතම කාන්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත...
කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසානයට දැන් එළැඹ සිටියි. ඒ...
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් මේ වන විට දක්ෂතා අතර සිටිමින් සාර්ථක...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ අතරේ පැවැත්වෙන ඕවර් 50...
නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘...
