slc
logo

පන්දු යැවීම ගැන සතුටු වෙන්න බෑ – සධීර

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී පන්දු යැවීමේ අංශය පිළිබඳ සතුටු විය නොහැකි බව සධීර සමරවික්‍රම පැවැසීය. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් අනතුරුව (8දා) පැවැති මාධ්‍ය හමුවේදී සධීර සමරවික්‍රම එලෙස පැවැසීය....

තුන්දින තරගාවලිය කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් තුන් දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනවල සංශෝධනයක් සිදුකර තිබේ. දිගින් දිගටම පවතින වර්ෂාව නිසා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායක කමිටුව තීරණය කර ඇත. තරගාවලියේ ඉතිරි තරග සඳහා නව කාලසටහන ඉදිරියේදී නිකුත්...

පිරිමි ක්‍රිකට් පදක්කම් බලාපොරොත්තුව බිද වැටෙයි

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්ව නියෝජනය කළ සහන් ආරච්චිගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව අද (04 දා) සහභාගි වුණු අර්ධ අවසන් පූර්ව තරගයෙන්ලද ලකුණු 08 ක පරාජය හේතුවෙන් කුසලාන බලාපොරොත්තු අහිමි කර ගත්තේය. ඉකුත් 2014 වසරේ...

වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට තවමත් නොහැකිවී තිබේ. නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර...

වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර තරගය මෙතෙක් ඕවර් 20කට පමණක් සීමාවූ අතර, අනෙක් තරග සියල්ල වර්ෂාවේ බාධා...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පාකිස්තානය පරදවා රන් දිනන අවසන් සටනට එති

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අද (24) පැවැති අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කාන්තා පිල කඩුලු 6 කින් පැරදවූ ශ්‍රී ලංකා පිල මෙම ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් දිනන අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් මහා තරගය චීනයේ හැන්ග්ෂූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee