slc
logo

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා උලළේ පදක්කම් පේන මානයට

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (22) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගෙන එම ක්‍රීඩා උලෙළේ අවසන් පූර්ව වටයට පිවිසියහ. මෙම අවසන් පූර්ව වටයේ තරගය මේ 24 දා...

තුන්දින ලීග් තරගාවලිය යළි හෙට ඇරඹෙයි

ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශය විසින් ලබා දුන් අනුමැතියෙන් අනතුරුව මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 22 වැනිදා (හෙට) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර...

ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නෑ – සිල්වර්වුඩ්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දක්වා යෑම දක්වා ශ්‍රී ලංකා පිල ඉතා හොඳින් ක්‍රීඩා කළ හෙයින් ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බලාපොරොත්තු සහගත ගමන් මඟකට පිවිසිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා...

ප්‍රතිවාදීන්ට අපිව අභියෝගයක්  – දසුන් ශානක

ඉන්දියාවේදී ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අභියෝග තිබුණද, අනෙක් කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව විශාග අභියෝගයක් වනු ඇතැයි ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක සඳහන් කළේය....

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සිව්දින තරගාවලියත් දිනති

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව  කඩුලු හතක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය 1-0 ක් ලෙස අද (14 දා) ජය ගත්තේය. ශ්‍රී ලංක යොවුන්...

මම නිතරම මාව විශ්වාස කරනවා – වෙල්ලාලගේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව  පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගයේ දී තමාට පන්දු යැවීමේදීත් පන්දුවට පහරදීමේදීත් විශේෂ දක්ෂතා දැක්වීමට අවස්ථාව උදා වූයේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහය සහ උපදෙස් මත ක්‍රීඩා කිරීමෙන් යැයි ශ්‍රී ලංකා - ඉන්දියා...

Articles

You are currently receiving All News

ශාරීරික යෝග්‍යතාවය තබා ගැනීම ක්‍රිඩකයා සතු කාර්යයක් – අනුර තෙන්නකෝන් | යෝග්‍යතාවය සඳහා අපි එදා පිදුරුතලාගලට දුවලා බහිනවා – බන්දුල වර්ණපුර

ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවයන් අතිතයේ දී...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar