slc
logo

LPL තරුණ ක්‍රීඩකයින්ගේ අනාගත කැඩපතයි – පුහුණුකරුවෝ කියති

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් බිහිවන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගත කැඩපත බව අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතරේ පුහුණුකරුවෝ පවසති. එල්පීඑල් තුලින් පැහැදිලි අනාගතයක් ඇති දක්ෂ ක්‍රීඩකයින් හදුනාගත හැකි බවත්, ඔවුන් එකවර ජාතික කණ්ඩායමට එක්...

නවකයින් අපිට හොඳ සහයක් දුන්නා – චාමික

කළම්බු ස්ට්‍රයිකර්ස් සහ බී - ලව් - කැන්ඩි අතර ඉරිදා (13) පැවැති තරගයෙන් කළම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගැනීමට පැතුම් නිශ්ශංකට අමතරව නවක තරුණයන් වන නිපුන් ධනංජය සහ මතීෂ පතිරණ දැක් වූ දායකත්වය තමා ඉහළින්ම අගය කරන බව කළම්බු කණ්ඩායමට ප්‍රථමවරට නායකත්වය දුන් වේග පන්දු යවන චාමික...

ගෝල් පරදා ඊළඟ වටයට යෑම අපේ අරමුණයි – පැතුම් නිස්සංක

බී - ලව් - කැන්ඩි කණ්ඩායම සමඟ අප අද (13) ක්‍රීඩා කළ ආකාරයට අඟහරුවාදා (15) ගෝල් ටයිටන්ස් සමඟත් ක්‍රීඩා කළහොත් අපට පහසුවෙන් අවසන් කණ්ඩායම් 4 වටයට යෑමට අවස්ථාව උදාවන බව තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසයි....

“නායකයාගේ ඉල්ලීම මා ඉටු කලා” – ඇන්ජලෝ මැතිව්ස්

ටෙස්ට්, එක්දින හෝ විස්සයි 20 කණ්ඩායම් අතුරින් කුමන කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට තමාට ආරාධනා ලැබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන් ඊට ඉදිරිපත්වීමට තමා සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි. ටෙස්ට් තරගයක දස්කම් දැක්...

“අවිශ්ක එක්ක පන්දුවට පහර දෙන්න පහසුයි” – සධීර

දඹුල්ල අවුරා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමඟ තරගයක පීඩනයක් පවතින අවස්ථාවකදී පවා මනා අවබෝධයකින් යුතුව පන්දුවට පහරදීම පහසු බව අවුරා කණ්ඩායමේ අංක තුන පිතිකරු සහ කඩුලු රකින්නකු වන සධීර සමරවික්‍රම ප්‍රකාශ කරයි. “අවිශ්කත් මාත් පන්දුවට පහරදෙන අවස්ථාවන්හිදී අප...

LPL සම්පතක් බව කණ්ඩායම් නායකයෝ පවසති

එල්පීඑල් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සම්පතක් බවත්, එය දිනෙන් දින දියුණුවට පත්වෙමින් වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගැනීම සතුටට කරුණක් බවත් මෙවර එල්පීඑල් තරගාවලියේ කණ්ඩායම් නායකයෝ පවසති. මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee