Chamila Karawita reporting from Pallekele දිනේෂ් චන්දිමාල් සහ ෆකාර් සමාන් එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 69 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවත් සමඟ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් දඹුල්ල අවුරා පිලට එරෙහිව...
විවිධ අභියෝග මැද වුවද, දේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලැබෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය වැනි ‘ෆ්‍රැන්චයිස්‘ තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත විය යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මොහොමඩ් අසරුදීන් පවසයි. ලංකා...
තෙවතාවක් ලංකා ප්‍රිමියර් ලීග් ශූරයින් වන ජැෆ්වා කිංග්ස් කණ්ඩායමට එරෙහිව තම කණ්ඩායමේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවූ බව පවසන එම තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනූ අවිශ්ක ප්‍රනාන්දු, එය පහසු තරග ජයග්‍රහණයකට ඉවහල් වූ ප්‍රධානම සාධකය වූ බව සඳහන් කර සිටියේය. දඹුල්ල පන්දු...
සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රථම තරගයේදීම තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වා නැවත තමාගේ උපරිම දක්ෂතා අතරට ඒමට අවස්ථාව උදාවීම පිළිබඳව සතුටට පත්වන්නේ යැයි ගෝල් ටයිටන්ස් නායක දසුන් ශානක ප්‍රකාශ කරයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි තරගවලදී ද තමා පන්දු යැවීමට අපේක්ෂා...
දේශීය සංස්කෘතියට මුල්තැනක් දෙමින් දෙස් විදෙස් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක සහභාගිත්වයෙන් යුත් සිව්වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (30) මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූයේ ගාම්භීරවූ සාමාරම්භක උලෙළකිනි. ලංකා ප්‍රිමියර් ලීග් තේමා ගීතය “ක්‍රිකට්...
ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පිතිකරුවන් තුළ පවතින දක්ෂතා පාකිස්තානය සමඟ පැවැති දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉස්මතු නොවීමෙන් මේ දක්වා පාකිස්තානය සමඟ සම තත්ත්වයට ඒමට අවස්ථාව උදා නොවූ බව ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග මහතා සඳහන් කර සිටියි....

Articles
You are currently receiving All News
වත්මන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් ඉක්මණින්ම ජාතික...
එක්දින සහ විස්සයි-20 තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ...
ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කරන වේග පන්දු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතාගේ...
ඕස්ට්‍රේලියාවේදී මේ මස 21 සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වෙන මීළග කාන්තා...
අන්තර් සමාජ ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය සඳහා කණ්ඩායමට එක්වූයේ...
