slc
logo

ඇලහැරෙන් බිහි වූ දක්ෂම පන්දු යවන්නා – ළහිරු මධුශංක

ඇලහැර සහ මාතලේ ප්‍රදේශවලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස මේ වන විට මේජර් විස්සයි 20 වැනි රටේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලියේ දක්ෂම පන්දු යවන්නාවීමට අවස්ථාව උදාවීම පිළිබඳව නිරහංකාරව සතුටු වන්නේ යැයි මේජර් විස්සයි 20 තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරුණු බ්ලුම්ෆීල්ඩ්...

මට මගේ කණ්ඩායම ගැන විශ්වාසයි – දසුන් ශානක

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සුදුසුකම් ලබා ගැනීමේ අටියෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10 දා) අළුයම සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලට...

එන් සී. සී. – මුවර්ස් සහ කෝල්ට්ස් – ඒස් කැපිටල් අවසන් පුර්ව වටයේ හැප්පෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ අවසන් දිනය එළැඹෙත්මත් සමග අවසන් කණ්ඩායම් 4 හෙවත් අවසන් අර්ධ අවසන් තරගවටයට සුදුසුම් ලබා ගැනීමට එන්. සී. සී. කෝල්ට්ස්, ඒස් කැපිටල් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ...

ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය

ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් කණ්ඩායම අවසාන ඕවරයේදී ලකුණු 13ක ජයක් ලැබීය. ඒස් කැපිටල් කඩුලු 8කට ලකුණු 164ක් ලබාගත් අතර...

එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 132ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති...

ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්

ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග රැස් කරන ලද එම ඉනිම ප්‍රධාන කොට ගාලු කණ්ඩායමට...

Articles

You are currently receiving All News

, , ,

කාන්තා ලෝක කුසලානයට පෙර අප එංගලන්තය හා දකුණු අප්‍රිකාව සමග පුහුණු තරග දෙකකට සහභාගී වනවා – හර්ෂ ද සිල්වා කියයි

කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...

Read More
, ,

ලෝක කුසලානයට පෙර තවත් තරගාවලියක් සංවිධානය වනවා නම් හොඳයි – ගාල්ල නායිකාව නිලක්ෂි ද සිල්වා කියයි

අපට පුහුණුවීමට ලැබෙන්නේ පැති විකට්ටුවලයි. ක්‍රීඩාංගණය මැද තණතිල්ලේ...

Read More
, , ,

තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව වීම මා පුද්ගලිකව ලත් ජයග්‍රහණයක් නොවේ – දක්ෂම ක්‍රීඩිකාව හර්ෂිතා පවසයි

කාන්තා සුපිරි අන්තර් පළාත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසට තේරීමෙන්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee