slc
logo

මිනෝද් භානුකගේ උත්සාහය අපතේ යයි

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (15) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානය රැස් කළ 252ක ලකුණු සංඛ්‍යාව හඹායෑමේදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ අංක තුන පිතිකරු මිනෝද් භානුක සටන්කාමී ලකුණු 119ක් රැස් කරමින් ශ්‍රී...

බංග්ලාදේශ ‘ඒ’ පිලට පහසු ජයක්

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති ඕමාන ‘ඒ’ පිලට එරෙහි තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අද (15 දා) පස්වරුවේ සමත්විය. වේග  පන්දු යවන ජන්සිම් හසන් සකීබ්ගේ දක්ෂ...

පාකිස්තානයට කඩුලු 4 ක ජයක්

ආසියානු නැඟී එන ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් යුතුව ආසියානු ක්‍රිකට් සම්මේලනය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති පාකිස්තාන - නේපාලය ක්‍රිකට් තරගයෙන් පාකිස්තානයට කඩුලු හතරක ජයක්...

ඇෆ්ගනිස්තානය ලකුණු 72කින් ඕමානය පරදවයි

ආසියානු ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු එමර්ජින් (නැඟී එන) කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ ඕමානය අතර ජූලි 13 වැනිදා මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පහසු...

අපේ පළමු ඉලක්ක දෙකම සම්පූර්ණ කරගත්තා –  සිල්වර්වුඩ්

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පැමිණෙද්දී ශ්‍රී ලංකා පිලට තිබූ ඉලක්ක දෙකම සම්පූර්ණ කරගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. නෙදර්ලන්තයට එරෙහිව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති...

කණ්ඩායම් 6 ක් පූර්ණ ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (9) නිමාවූ තරග 6කදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය. මුවර්ස් පිටියේ පැවැති මුවර්ස් - බ්ලුම්ෆීල්ඩ් තරගයෙන් බ්ලුම්ෆීල්ඩ් පිල කඩුලු 4ක ජයක්, මග්ගොන සරේ පිටියේ...

Articles

You are currently receiving All News

, , ,

හොදම තුරුම්පුව මිකී ආතර් අප සමග යාමයි – ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියයි

පාකිස්තානයේ හිටපු ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර්ගේ සේවය...

Read More
, , ,

රාවල්පින්ඩි ඌෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක පහයි අප සියල්ලටම සූදානම් – කළමණාකරු අසන්ත ද මෙල් පවසයි

රාවල්පින්ඩි නගරයේ මේ කාලයේ ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක පහක සීත දේශගුණයක්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar