නවසීලන්තයේ දී ශ්‍රී ලංකාව මෙතෙක් විස්සයි 20 තරගාවලියක් ජයගෙන නොමැති හෙයින් ඊළඟ තරග වලදීද හොඳින් ක්‍රීඩා කොට මෙම තරගාවලිය ජය ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටියේය. සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී කැන්ඩි පිලට එරෙහිව දිනේෂ් චන්දිමාල් නොදැවී වාර්තා කළ ශතකයත් පසිඳු සූරියබණ්ඩාරගේ පිත්තෙන් ශතකයට ඔන්න මෙන්න තිබියදී වාර්තා වූ ලකුණු 98 හේතුවෙන් ගෝල් පිලට ලකුණු 79ක ජයක් හිමි වූවේය....
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් විඳිය. මාර්තු 26 වැනිදා පැවැති මෙම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ ආරාධිත සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කලුතර ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සමාජය (පී.සී.සී.) අද (මාර්තු 26) සමත්විය. කොළඹ සී. සී. සී. පිටියේ පැවැති...
ක්‍රිකට් තරග පරාජය වුණාම සමාජ මාධ්‍ය වලින් ක්‍රීඩකයන්ට එරෙහිව යම් යම් ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය දෙයක් වුවද, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට උත්සහ ගන්නා තීරණාත්මක අවස්ථාවකදී ක්‍රීඩකයන්ව මානසිකව ඇද නොදමන ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉල්ලීමක් කර සිටියි....
BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 වැනිදා) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වනු ඇත. දිවා/රාත්‍රී තරගයක් ලෙසින්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ‘ඒ’ හා බංග්ලාදේශ ‘ඒ’ අතර බෙත්තාරාම ආර්.ප්‍රේමදාස...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ අතර ආර්.ප්‍රේමදාස...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය චමරි...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර මාලිගාවත්ත...
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පැවැති ශ්‍රී ලංකා -...
සූරියවැව පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර තරගයේ අවසාන...
සූරියවැව පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිල නොවන...
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ඇලන් බෝඩර් ක්‍රීඩාංගණයේ...
සූරියවැව පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිලනොවන ටෙස්ට්...
ශ්‍රී ලංකා කාන්තා 20-20 ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ...
සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා...
සූරියවැවදී පැවැති ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ ප්‍රථම නිලනොවන...
