slc
logo

NSL තරගාවලියේන් උපන් ‘තරුව’ – අහන් වික්‍රමසිංහ

පන්දුවට  පහර දෙන  අවස්ථාවන්හි  පිතිකරුවෙකු ලෙසට තමා වඩාත් කැමැත්තක්  දක්වන්නේ දඟ  පන්දු  යවන්නන්ට මුහුණ  දීමට  යැයිද  නැෂනල් සුපර්  ලීග්  තරගාවලියේ  කැන්ඩි  කණ්ඩායම  නියෝජනය   කරන  21   හැවිරිදි   තරුණ  පිතිකරු  අහන්  වික්‍රමසිංහ සඳහන් කර සිටියි. නැෂනල් සුපර්ලීග්...

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ පළමු අභියෝගය දකුණු අප්‍රිකාව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 08 වැනි වරටත් මෙහෙයවන කාන්තා ක්‍රිකට් පන්දුවාර විස්සයි-20  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වේ. මෙතෙක් පවත්වා ඇති ලෝක කුසලාන 7 දී ශ්‍රී ලංකා කාන්තා පිල එකදු වතාවක හෝ පළමු...

අහන් වික්‍රමසිංහගෙන් තවත් ශතකයක්

අහන් වික්‍රමසිංහ පන්දු 108කදී හයේ පහරක් හා හතරේ පහර 13ක් සමග රැස්කළ අගනා ශතකයෙන් ශක්තිමත්ව කැන්ඩි පිල සිය පළමු ඉනිමට ලකුණු 265ක් ලබාගත් අතර, ජැෆ්නා පිල පළමු දිනය නිමා වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 93ක් ලබා සිටියේය. අහන් වික්‍රමසිංහ මෙම තරගාවලියේ රැස්කළ දෙවැනි ශතකය මෙය...

දෙවැනි පුහුණු තරගයේ ජය කොදෙව් කාන්තාවන්ට

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ දෙවැනි පුහුණු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තියුණු තරගයකින් පසු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල හමුවේ කඩුලු 4 ක  පරාජයක් ලැබීය. මෙම තරගයෙන් ජය ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට...

ශ්‍රී ලංකා ‘ඒ’ –  එංගලන්ත ලයන්ස් තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි තරග සියල්ලම කිසිදු මුදලක් අය කිරීමකින් තොරව නොමිලේ නැරඹීමේ අවස්ථාව ‌ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව පෙබරවාරි 07 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල...

කාන්තා පිලට ලකුණු 02 ක ජයක්

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා පිල තරග වැදි පළමු පුහුණු තරගයෙන් අයර්ලන්ත පිල පරදවා ලකුණු 2 ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ඉතාම තියුණු මුහුණුවරක් ගනු ලැබූ මෙම අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 04 ක් පමණක්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar