පන්දුවට පහර දෙන අවස්ථාවන්හි පිතිකරුවෙකු ලෙසට තමා වඩාත් කැමැත්තක් දක්වන්නේ දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට යැයිද නැෂනල් සුපර් ලීග් තරගාවලියේ කැන්ඩි කණ්ඩායම නියෝජනය කරන 21 හැවිරිදි තරුණ පිතිකරු අහන් වික්‍රමසිංහ සඳහන් කර සිටියි. නැෂනල් සුපර්ලීග්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 08 වැනි වරටත් මෙහෙයවන කාන්තා ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වේ. මෙතෙක් පවත්වා ඇති ලෝක කුසලාන 7 දී ශ්‍රී ලංකා කාන්තා පිල එකදු වතාවක හෝ පළමු...
අහන් වික්‍රමසිංහ පන්දු 108කදී හයේ පහරක් හා හතරේ පහර 13ක් සමග රැස්කළ අගනා ශතකයෙන් ශක්තිමත්ව කැන්ඩි පිල සිය පළමු ඉනිමට ලකුණු 265ක් ලබාගත් අතර, ජැෆ්නා පිල පළමු දිනය නිමා වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 93ක් ලබා සිටියේය. අහන් වික්‍රමසිංහ මෙම තරගාවලියේ රැස්කළ දෙවැනි ශතකය මෙය...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ දෙවැනි පුහුණු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තියුණු තරගයකින් පසු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල හමුවේ කඩුලු 4 ක පරාජයක් ලැබීය. මෙම තරගයෙන් ජය ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට...
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි තරග සියල්ලම කිසිදු මුදලක් අය කිරීමකින් තොරව නොමිලේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව පෙබරවාරි 07 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා පිල තරග වැදි පළමු පුහුණු තරගයෙන් අයර්ලන්ත පිල පරදවා ලකුණු 2 ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ඉතාම තියුණු මුහුණුවරක් ගනු ලැබූ මෙම අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 04 ක් පමණක්...

Articles
You are currently receiving All News
අන්තර් පළාත් ක්‍රිකට් අවුරුදු 19න් පහළ තරගාවලියේ සූරතාව දිනාගත් කොළඹ...
ලසිත් ඇඹුල්දෙණිය ජාතික කණ්ඩායමට ඇතුළත් වු ආකාරයට ඉදිරියේ දී නැගී එන කණ්ඩායමේ...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් එක්දින සහ 20-20 කණ්ඩායම් තුනේම අංක...
කෙසේ කියම්දෝ ගාලු ක්‍රීඩාංගනයේ සිරි............... ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකාව අවසානවරට සහභාගිවූ ටෙස්ට් තරගාවලිය වන දකුණු...
කුශලතාවයන්ගෙන් පිරිපුන් අවුරුදු 19න් පහළ රටපුරා විසිර සිටින දක්ෂ...
බ්ලැක් කැප්ස් යනුවෙන් විරුදාවලිය ලත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සිංහ...
ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බදාදා (31) රාත්‍රි නිමාවට පත්වූ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තුනක් ජයගෙන හයවැනි ස්ථානයට පත්වූ...
දක්ෂතාව ඕනෑම අයෙකු සතුය. එය ප්රගුණකර විශේෂිතවූ පුහුණුවීම් තුළින්...
ප්‍රීති ඝෝෂා අත්පොළොසන් ඔල්වරසන් සහ දුක්සුසුම් මධ්‍යයේ ලසිත්...
ලෝක කුසලාන තරග ක්‍රීඩකයන්ගේ විමසුමෙන්.............. 2019 ලෝක කුසලාන...
