කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසානයට දැන් එළැඹ සිටියි. ඒ හෙට (25 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයටය. පළමු තරග 2 ම ජය ගනිමින් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද, කොදෙව්වන්ට එරෙහිව හෙට ආරම්භ වන...
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් මේ වන විට දක්ෂතා අතර සිටිමින් සාර්ථක ප්‍රතිඵල පෙන්වන හෙයින් අවශ්‍ය වන්නේ මේ කුසලතාවයන් දිගින් දිගටම පවත්වාගෙන යාම යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයකු හා වත්මන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග දෙවන එක්දින තරගයෙන් පසුව ප්‍රකාශ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ අතරේ පැවැත්වෙන ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර ක්‍රීඩා සමාජය පරාජය කළ හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 164ක දැවැන්ත ජයක් වාර්තා කළහ. හම්බන්තොට ජාත්‍යන්තර...
නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ සහ බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත්විය. ඕමාන්හි අල් අමරට් ක්‍රීඩාංගණයේ අද පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘...
බටහිර ඉන්දීය කොදෙව් දුපත් ක්‍රිකට් කණ්ඩායම සමඟ ඉරිදා (20) මහනුවර පල්ලේකැලේ පැවැති ප්‍රථම එක්දින තරගය තම මංගල එක්දින ජාත්‍යන්තය බවට පත් කර ගත් නිශාන් මදුෂ්කට එම තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට අවස්ථාව උදා වීම පිටුපස මෙරට දේශීය ක්‍රිකට් තරගාවයේ ලද අත්දැකීම් ඉවහල්...
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවේය. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට...
Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක...
මෙරට පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට්...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේ දී පැවැත්වෙන අවුරුදු 17න් පහළ බාලක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17 න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ වයස අවුරුදු 23 න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 19...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු...
2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම සීමිත...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11) පැවැති...
බාලිකා අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ...