ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු 19 න් පහළ කණ්ඩායම අතර අද (02 දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානු පිල හමුවේ කඩුලු 6 ක පරාජයකට මුහුණ දුන්නේය. මේ සමඟම දෙපිළ අතර පැවැති තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස...
නවසීලන්තයේ දී ශ්‍රී ලංකාව මෙතෙක් විස්සයි 20 තරගාවලියක් ජයගෙන නොමැති හෙයින් ඊළඟ තරග වලදීද හොඳින් ක්‍රීඩා කොට මෙම තරගාවලිය ජය ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටියේය. සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී කැන්ඩි පිලට එරෙහිව දිනේෂ් චන්දිමාල් නොදැවී වාර්තා කළ ශතකයත් පසිඳු සූරියබණ්ඩාරගේ පිත්තෙන් ශතකයට ඔන්න මෙන්න තිබියදී වාර්තා වූ ලකුණු 98 හේතුවෙන් ගෝල් පිලට ලකුණු 79ක ජයක් හිමි වූවේය....
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් විඳිය. මාර්තු 26 වැනිදා පැවැති මෙම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ ආරාධිත සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කලුතර ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සමාජය (පී.සී.සී.) අද (මාර්තු 26) සමත්විය. කොළඹ සී. සී. සී. පිටියේ පැවැති...
ක්‍රිකට් තරග පරාජය වුණාම සමාජ මාධ්‍ය වලින් ක්‍රීඩකයන්ට එරෙහිව යම් යම් ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය දෙයක් වුවද, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට උත්සහ ගන්නා තීරණාත්මක අවස්ථාවකදී ක්‍රීඩකයන්ව මානසිකව ඇද නොදමන ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉල්ලීමක් කර සිටියි....

Articles
You are currently receiving All News
කුශලතාවයන්ගෙන් පිරිපුන් අවුරුදු 19න් පහළ රටපුරා විසිර සිටින දක්ෂ...
බ්ලැක් කැප්ස් යනුවෙන් විරුදාවලිය ලත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සිංහ...
ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බදාදා (31) රාත්‍රි නිමාවට පත්වූ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තුනක් ජයගෙන හයවැනි ස්ථානයට පත්වූ...
දක්ෂතාව ඕනෑම අයෙකු සතුය. එය ප්රගුණකර විශේෂිතවූ පුහුණුවීම් තුළින්...
ප්‍රීති ඝෝෂා අත්පොළොසන් ඔල්වරසන් සහ දුක්සුසුම් මධ්‍යයේ ලසිත්...
ලෝක කුසලාන තරග ක්‍රීඩකයන්ගේ විමසුමෙන්.............. 2019 ලෝක කුසලාන...
ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන්……………...
ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන් ............ ලෝක...
සති හයක දීර්ඝ කාලයක් තුළ එංගලන්තයේ පැවැති තරග 48කින් යුත් 2019 වසරේ ලෝක කුසලාන...
වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉරිදා (14) සවස් වනතුරු වරක්වත්...
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගිවී සිටින ශ්‍රී...
