ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 27 වැනිදා (හෙට) සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කොට ඇත. කණ්ඩායම් 22ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය පසුගිය ශූර යුද හමුදා ක්‍රීඩා...
ඉදිරි වසර 4 ක කාලය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු ලෙස Moose Clothing සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතව සිටියි. අදාළ හවුල්කාරීත්වය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන තරග ඇතුළුව ඉදිරියේදී...
දිස්ත්‍රික්ක 25 ක කණ්ඩායම් 39 ක සහභාගිත්වයෙන් පැවැත්වන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 අතර තරගය තියුණු සටනකින් අනතුරුව ලකුණු සමව අවසන් විය. මෙය මෙවර තරග වාරයේ ලකුණු සමව අවසන් වුණු දෙවැනි තරගය වන අතර මීට පෙර අම්පාර...
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අළෙවිය මැයි මස 26 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. රුපියල් 300, 400, 500 සහ 750 යන මිල ගණන් යටතේ අළෙවි වන මෙම...
2023 වසරේ මැයි මස 20 වැනිදා සිට ආරම්භ වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි දෙවසරක කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව ප්‍රකාශයට පත් කර තිබේ. ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (24 දා) පැවැති තරග වලදී කොළඹින් පිට දිස්ත්‍රික් කණ්ඩායම් වන පුත්තලම, අනුරාධපුර සහ ගාල්ල 2 යන දිස්ත්‍රික් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ කාණ්ඩ වල අපරාජිතව...

Articles
You are currently receiving All News
ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ...
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට්...
2023 වසර අගදී න්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන...
වයස අවුරුදු 19 න් පහළ ජාතික සංචිතයට දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් පැවැත්වෙනු...
BY CHAMILA KARAWITA ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින්...
මහනුවර කලාප 3 කණ්ඩායමේ මලිත් ලක්ෂාන් (155) සහ කවීජ ගමගේ (129) එක්ව පවත්වන ලද...
2023 සිට 2025 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට්...
ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා...
2023-2025 කාල සීමාව සඳහා අද (20 දා) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර්...
