slc

ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න කාන්තාවන්ට අවස්ථාවක්

ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. එහි මූලිකම පියවර ‌ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව...

ඇෆ්ගනිස්තානු පිල ශ්‍රී ලංකාවට

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24 දා) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය වන්නේ...

ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට

2023 වසර අගදී න්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කාල සටහන නිකුත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. ජුනි මස 18...

තෙනුක ඒකනායක කඩුලු 10 න් 9 ක්ම දවා ගනියි

වයස අවුරුදු 19 න් පහළ ජාතික සංචිතයට දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් පැවැත්වෙනු ලැබෙන වයස අවුරුදු 19 න්  පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී ඉනිමක කඩුලු 9 ක් දවා ගනිමින් මෙතෙක් තරගාවලියේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කිරීමට මහනුවර කලාප 1 කණ්ඩායමේ තෙනුක ඒකනායක සමත්වූවේ. මඩකපුව...

ඉතිහාසගත වන LPL සිව්වැන්නේ ක්‍රීඩකයින් තේරීම ජුනි 11

BY CHAMILA KARAWITA ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් මෙතෙක් පැවැති ක්‍රමවේදය වූ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) ක්‍රමවේදය වෙනුවට සිවුවැනි අදියරයේදී ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා සිදුකිරීමට ශ්‍රී...

මලිත් සහ කවීජ ශතක සම්බන්ධතාවක

මහනුවර කලාප 3 කණ්ඩායමේ මලිත් ලක්ෂාන් (155) සහ කවීජ ගමගේ (129) එක්ව පවත්වන ලද ශතක සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අම්පාර පිලට එරෙහිව ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට...

Articles

You are currently receiving All News

, , , ,

අවු. 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් – වැඩිම ලකුණු අනුරාධපුරයේ අශාන් ඉසුරංගගෙන්

2024 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට දැන් සිටම දක්ෂ යෞවන ක්‍රීඩකයින් සොයා...

Read More
, , , , ,

අවු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් – කොළඹ ආධිපත්‍ය බිඳ දමමින් ශූරතාව ගම්පහට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ කාන්තා...

Read More
, , , ,

ශ්‍රී ලංකා නැගීඑන පිල හමුවේ ජපාන ජාතික පිල සිව්වැනි වතාවටත් පරදියි

ජපානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම...

Read More
, , , , ,

දක්ෂතම ක්‍රීඩිකාව වීම ජීවිතයේ එක් සංධිෂ්ඨානයක් – හර්ෂිතා සමරවික්‍රම

ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියන් පුරාම තමා ලකුණු අතරම රැදී...

Read More
, , , , ,

අවු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් – ජැෆ්නා පිල අපරාජිත භාවය රැක ගනියි

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි...

Read More

LATEST

LKR Sri Lankan rupee

Pin It on Pinterest