ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය තවත් දින එකහමාරක කාලයක් තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද නිමාවූ නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද (28) නිමාවූ ගෝල් - ජැෆ්නා තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය කළ ජැෆ්නා පිල ලකුණු සටහනේ දෙවැනි තැනට (ලකුණු 19) පත් වූවේය. දඹුල්ල හා කැන්ඩි අතර තරගය වර්ෂාව හේතුවෙන්...
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග වැදි පළමු ඇඟ උණුසුම් කිරීමේ තරගයෙන් බංග්ලාදේශ පිලට එරෙහිව පහසු ජයක් වාර්තා කර ගනිමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට සමත්විය. ලකුණු 33 ක ජයග්‍රහණයක්...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝම්බර් මස 06 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුනු 602 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර ඉතිහාසයේ මෙතෙක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 88 කට දවා ලීමට...
කමිඳු මෙන්ඩිස් (නොදැවී 182) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 106) අති විශීෂ්ඨ ශතක හමුවේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනදීද තරගයේ සමස්ථ පාලනය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. දිනය...

Articles
You are currently receiving All News
නවසීලන්තයට එරෙහිව සැප්තැම්බර් මස 26 වැනිදා ආරම්භවීමට නියමිත දෙවැනි ටෙස්ට් තරග...
නායක ධනංජය ද සිල්වා සංචාරක නවසීලන්තයට එරෙහි ගාලු ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන්...
ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට හිමි කාණ්ඩය යටතේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘නිල ක්‍රිකට්‘ ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කරනු ලබන...
ජයග්‍රහණය සදහා ලකුණු 275 ක ඉලක්කයක් කරා යමින් සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබී ඇත්තේ ඉතාම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...
පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ නවසීලන්ත...
තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ටියර් බී‘ හෙවත් ආරාධිත...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන...
