ටෙස්ට් පිටියට පිවිසි දා පටන් මෙතෙක් ක්‍රීඩා කරන ලද ඉනිම 13 දීම සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ...
එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන ඔක්තෝම්බර් මසදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතය. මෙම තරගාවලිය රංගිරි දඹුලු සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. ඔක්තෝම්බර් මස 13 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර...
තම මව්බිමට ක්‍රිකට් ක්‍රීඩාවෙන් නුදුරු අනාගතයේදීම ජාත්‍යන්තර කීර්තියක් ගෙන එන යෞවන ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව 46 වැනි වතාවටත් පවත්වන ලද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වර්ණ ක්‍රිකට් සම්මාන 2024 ප්‍රධානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්...
ලංකා 19න් පහළ කාන්තා පිල දෙවැනි වරටත් නවයසීලන්තය පරදවයි වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ශ්‍රී ලංකාව හා නවසීලන්තව අතර තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී...
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පිට පිට 6 වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ගාලු තණතිල්ලේ පිතිකරණ අංශයේ වාසිය ලබා අද දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය. කමිඳු මෙන්ඩිස් පන්දු 56කදී...
ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ වාර්තා ඇගැයීමට ලක් කරනු වස් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගෙන මෙවර පැවැත්වෙන්නේ 46 වැනි වර්ණ ප්‍රදානය වේ. ඒ අනුව මෙවර සම්මාන ප්‍රධානය සම්මාන...

Articles
You are currently receiving All News
ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත බංග්ලාදේශ ඒ කාන්තා කණඩායම ශ්‍රී...
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි...
පවන් රත්නායකගේ වේගවත් ශතකය හේතුවෙන් දකුණ අප්‍රිකානු ඒ කණ්ඩායමට එරෙහිව පැවැති...
ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 302යි සංචාරක නවසීලන්ත පිල හා ශ්‍රී ලංකාව...
එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගන්නා ලද ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග...
‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ පිල හා දකුණු අප්‍රිකා ‘ඒ‘ පිල අතර දකුණු අප්‍රිකාවේ...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අගෝස්තු මසට අදාළ දක්ෂතම ක්‍රීඩකයින් නම්...
නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම සමඟින් මේ මස 18 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ...
බෙනෝනි හි අද ආරම්භ වුණු දෙවැනි නිල නොවන සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ඒ කාන්තා ක්‍රිකට් කණ්ඩායම...
