ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තරගයේදී ප්‍රවේශපත්‍ර වලට ඇති ඉල්ලුම හැරුණු කොට ශ්‍රී ලංකාව සහභාගීවන ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්වලට ඉහල ඉල්ලුමක් පවතියි. මේ හේතුවෙන් ඇතැම් තරගවල පුවේශපත් දැනටමත් අවසන් වෙමින් පවතින තත්ත්වයක් උදා වෙමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (24 දා) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට මහනුවර සහ ගාල්ල කණ්ඩායම් සමත්වූහ. කැන්ඩි කණ්ඩායම මෙවර තරග වාරයේදී වාර්තා කරන ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් ද ගාල්ල කණ්ඩායම...
වයස අවුරුදු 19 න් පහළ බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒරෙහිව හෙට (25 දා) කොළඹ සී.සි.සී. ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත පෙරහුරු තරගය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. මරදාන ශාන්ත ජෝෂප් විදුහල නියෝජනය කරනු ලබන දකුණත්...
එක්දින තරග තුනකට හා සහ ටෙස්ට් තරග දෙකකට සහභාගිවීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඊයේ කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපොලින් ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන මෙම යොවුන් ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායම සමත් විය. කොළඹ සීසීසී ක්‍රීඩා පිටියේ ඊයේ (22) පැවැති කොළඹ උතුරු 17න් පහළ කණ්ඩායම හා මහනුවර 17න් පහළ කණ්ඩායම අතර තරගයේදී...
වර්ෂ 2022 ඔස්ට්‍රේලියාවේ පැවැති T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදුවී ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ විගණනයකට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පමණක් නිකුත්...

Articles
You are currently receiving All News
Chamila Karawita reporting from Galle කලකට අමතක නොවන වේගවත් පිතිහරඹයක් දියත්...
