ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මධුවිත සාදයක් පැවැත්වූවේ යැයි සති අන්ත පුවත්පතක පළවුණු පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය, ගොතන ලද සහ පදනම් විරහිත පුවතක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්...
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව අද හම්බන්තොටදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පළමු තරගයේදීම පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා කාන්තා පිලට හැකි විය....
බී.ආර්.සී. කණ්ඩායමේ දිල්ෂාන් ද සොයිසා (71) සහ චමින්ද බණ්ඩාර (16/4) පොලිස් ක්‍රීඩා සමාජය සමඟ අද (20) කොළඹ යුද හමුදා ක්‍රීඩාංගණයේදී ලකුණු රැස් කිරීමේදී සහ පන්දු යැවීමේදී දැක් වූ විශේෂ දස්කම් මත එම කණ්ඩායමට මේජර් අන්තර් සමාජ සීමිත ඕවර තරගයෙන් ඩක්වර්ත් ක්‍රමයෙන් ලකුණු පහක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් හිමිකර ගැනීමට සීසීසී පිල සමත්වූ හෙයින් අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ...
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසූවාය. පසුගිය වසර එකහමාරක කාලය තුලදී ප්‍රබල කණ්ඩායම්වන එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඔවුන්ගේ භූමියේදීම පරාජය කරමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන්ගේ විස්සයි-20 ජාතික සුපර් ලීග් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර ලෙසින් කණ්ඩායම්...

Articles
You are currently receiving All News
Iශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට්...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආදේශක ක්‍රීඩකයකු ලෙස තමාව පැවැරී තිබෙන...
ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සඳහා පිදෙන ලෝක...
එක්දින තරග ඉතිහාසයේ ලකුණු 13000 සීමාව කරා වේගයෙන් පැමිණි පළමු පිතිකරුවා බවට...
Chamila Karawita reporting from Dambulla ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (21 දා) ආරම්භ වුණු වයස අවුරුදු 17 න්...
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වෙද්දී ප්‍රසාද...
ඕනෑම තරගයක ස්වරූපය ඉක්මනින්ම වෙනස් කළ හැකි ක්‍රීඩකයන් රැසක්ම දඹුල්ල අවුරා...
ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ටයිටෑන්ස් පිල ඇරුණු කොට නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මහනුවරදී පැවැත්වෙන වයස අවුරුදු 19 න්...
