Iශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති තරග දෙකේ ජය මහනුවර හා කොළඹ පළාත් කණ්ඩායම් දිනා ගත්හ. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල හා මහනුවර අතර තරගයෙන් මහනුවර...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවැති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා “සුපර් සික්ස්“ වටයේ තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 119ක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකාවේ ඇරයුමින් මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආදේශක ක්‍රීඩකයකු ලෙස තමාව පැවැරී තිබෙන රාජකාරි වන්නේ මැද පෙළ ක්‍රීඩකයකු ක්‍රීඩා කිරීම බව පවසන ඇන්ජලෝ මැතිව්ස්, එහෙත් තමන්උගේ සේවය උවමනා වන්නේ කුමන ආකාරයටද, තමා එම අභියෝගය භාර ගැනීමට සූදානම් බව සඳහන් කර සිටියේය. ලෝක කුසලාන ක්‍රිකට්...
ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සඳහා පිදෙන ලෝක කුසලාන මහජන ප්‍රදර්ශනය සඳහා මේ දින වල ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේ. සැප්තැම්බර් මස 14 වැනිදා සිට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන ලෝක කුසලානය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රටවල් 20 ක පමණ ගෙන යෑමෙන්...
එක්දින තරග ඉතිහාසයේ ලකුණු 13000 සීමාව කරා වේගයෙන් පැමිණි පළමු පිතිකරුවා බවට පත්වීම, ආසියානු කුසලාන තරගාවලියේදී පිතිකරුවන් යුගලයක් වාර්තා කරන ලද ඉහළම කඩුලු සම්බන්ධතාවයේ වාර්තාවට දායකත්වය ලබාදීම මෙන්ම එකම ක්‍රීඩාංගණයක පිට පිට තරග 4 කදී ශතක 4 ක් වාර්තා කළ ලොව දෙවැනි...
Chamila Karawita reporting from Dambulla ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින වේග පන්දු යවන ගරුක සංකෙත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීමත් රවිෂාන් නෙත්සර (65), සුපුන් වඩුගේ (56) සහ දිනුර කලුපහනගේ (52*) අර්ධ ශතක වාර්තා...

Articles
You are currently receiving All News
වයස අවුරුදු 19 න් පහළ ජාතික යොවුන් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීම...
BY CHAMILA KARAWITA පන්දුවාර 75 කදී ලකුණු 324 ක ඉලක්කයක් හඹා ගිය දකුණු...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේහි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...
Chamila Karawita චාමික කරුණාරත්න (11/4) සහ ඔෂේන් තෝමස් (20/3) එක්ව ලකුණ 31 ක්...
බංග්ලාදේශයේදී ලබන මස පැවැත්වීමට නියමිත කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට්...
සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා...
බෝවෙන රෝග වලින් අසාද්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම...
