Chamila Karawita reporting from Dambulla ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින වේග පන්දු යවන ගරුක සංකෙත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීමත් රවිෂාන් නෙත්සර (65), සුපුන් වඩුගේ (56) සහ දිනුර කලුපහනගේ (52*) අර්ධ ශතක වාර්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (21 දා) ආරම්භ වුණු වයස අවුරුදු 17 න් පහළ නැෂනල් යූත් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර සහ කොළඹ උතුරු කණ්ඩායම් සමත්වූහ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අද කොළඹදී ආරම්භ විය....
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සිටි වනිඳු හසරංග නායකත්වයෙන් යුත් බී-ලව් කැන්ඩි පිල තෙවැනි තැනට ඇද දමා දෙවැනි තැන ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටෑන්ස් සමත්වෙයි. ගෝල් ටයිටෑන්ස් මුහුණදුන්...
ඕනෑම තරගයක ස්වරූපය ඉක්මනින්ම වෙනස් කළ හැකි ක්‍රීඩකයන් රැසක්ම දඹුල්ල අවුරා කණ්ඩායම නියෝජනය කිරීම අප කණ්ඩායමට විශේෂ වාසියක් වී ඇතැයි දඹුල්ල අවුරා - බී ලව් කැන්ඩි තරගයේ වීරයා ලෙස තේරුණු දඹුල්ල කණ්ඩායමට නායකත්වය දුන් ධනංජය ද සිල්වා ප්‍රකාශ කරයි. අපගේ කණ්ඩායමේ අතිරේක...
ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ටයිටෑන්ස් පිල ඇරුණු කොට නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ත්රිත්වයෙහි වැඩිම ගෞරවයට පාත්‍ර වූ කණ්ඩායමක් වෙතොත් ඒ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමයි. උක්ත කණ්ඩායම් ශූරතා තුනකින් සහ අනුශූරතා දෙකකින් සෑහීමකට පත් වද්දී කලම්බු ස්ට්‍රයිකර්ස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (02 දා) කෝල්ට්ස් පිටියේ නිමාවට පත්වූ කොල්ට්ස් - බීආර්සී අතර තරගයෙන් කෝල්ට්ස් පිල ඉනිමක හා ලකුණු 46ක ජයක් ලබාගත් අතර, මුවර්ස් පිල ගුවන් හමුදාව පරදා ඉනිමක හා ලකුණු...
Articles
You are currently receiving All News
බංග්ලාදේශයේදී ලබන මස පැවැත්වීමට නියමිත කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට්...
සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා...
බෝවෙන රෝග වලින් අසාද්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම...
දින 2 ක් වර්ෂාවෙන් බාධා ඇති වුවද අතිරේක දිනය දක්වා ඇදී තරයේදී අති...
ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ පැවැත්වීමට...