slc

අපරාජිත කොළඹ උතුර, පළාත් අභිනව ශූරයෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පළමු වතාවට පවත්වන ලද වයස අවුරුදු 17 න් පහළ සුපිරි පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අභිනව ශූරයින් ලෙසින් කිරුළු පැඳීමට කවිඳු අමමෙත්ගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු කණ්ඩායම අද (29 දා) පස්වරුවේ සමත්වූවේය. රංගිරි...

අපරාජිත කොළඹ උතුර සහ මහනුවර අවසන් මහ ගැටුමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් වයස අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩය වෙනුවෙන් පවත්වනු ලබන යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ සහභාගි වුණු තෙවැනි තරගයෙන්ද කඩුලු 8 ක ජයක් වාර්තා කළ කලම්බු නෝර්ත් කණ්ඩායම අපරාජිතව අවසන් මහ තරග අවස්ථාව සඳහා...

කන්ද උඩරට ආධිපත්‍ය කොළඹ උතුර බිඳ දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරාවලියේදී මහනුවර කණ්ඩායම මෙතෙක් පවත්වාගෙන ආ අපරාජිත භාවය බිද දැමීමට කොළඹ උතරු කණ්ඩායම අද (26 දා) සමත්විය. කරට කරට සටනකට පසු කඩුලු 3 ක ජයක් වාර්තා කළ කොළඹ...

ගාල්ල පළමු ජය ලබද්දී කොළඹ උතුර දෙවැනි ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායමේ තරුෂ කොඩිකාර (29/5) සමත්වීම නිසා කොළඹ දකුණු කණ්ඩායමට එරෙහි...

කැන්ඩි පිට පිට දෙවැනි ජයත් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (23 දා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර සහ කොළඹ දකුණ කණ්ඩායම් සමත්වූහ. තරගාවලිය ආරම්භ කරමින් කොළඹ දකුණු...

අසිත වන්නිනායකගේ ශතකයෙන් යොවුන් පළමු ඉනිම ශක්තිමත් වෙයි

ටෙස්ට් තරගයකට වඩාත් උචිත වූ ඉවසිලිවන්ත භාවය කැටි කොට ගනිමින් අසිත වන්නිනායක නොදැවී රැස් කරන ලද ලකුණු 132‌ ක ඉනිම හේතුවෙන් එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද අද (22 දා) තරගය නිමා කරන විට එංගලන්ත පළමු ඉනිමට...

Articles

You are currently receiving All News

, , ,

යොවුන් ‌ලෝක කුසලානෙට ‘තරු’ සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම ලැහැස්ති වෙයි

2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා යොවුන් කණ්ඩායම ගොඩ...

Read More

LATEST

USD United States (US) dollar

Pin It on Pinterest