slc
logo

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල කඩුලු 7 ට ලකුණු 245 යි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම අතර අද (01 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු තුන් දින ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා අවු. 17 න්...

අවු. 17 න් පහළ එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහල කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම් අතර පැවැත්වුණු තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කල ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස...

අවු. 17 න් පහළ යෞවනයින්ගේ තරගය වැස්සට අතහැර දමයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා) පැවැති පළමු යොවුන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවිය. පළමුව පන්දුවට...

17 න් පහළ පිලේ නායකත්වය කිත්මට

එක්දින තරග 3 කට සහ තුන්දින තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 ් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි නායකත්වය කොළඹ ආනන්ද විදුහලේ කිත්ම විදානපතිරණට හිමිව තිබේ. 15 දෙනෙකුගෙන්...

නැෂනල් යූත් ලීග් 17 න් පහළ ආධිපත්‍ය කොළඹ දකුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17 න් පහළ බාළක ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු කලම්බු සවුත් කණ්ඩායම අද (30 දා) පස්වරුවේදී සමත්විය.   ඉතිහාසයේ පළමු වතාවට අනුරාධපුර...

නැෂනල් යූත් ලීග් අවසන් සටනේදී කැන්ඩි සහ කලම්බු සවුත් ගැටෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක ක්‍රිකට් තරගාවලියේ හෙට (30 වැනි සිකුරාදා) පැවැත්වීමට නියමිත අවසන් ම හ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කලම්බු සවුත් සහ කැන්ඩි කණ්ඩායම් සමත්ව සිටිති. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ...

Articles

You are currently receiving All News

, , , , , ,

නැෂනල් යූත් ලීග් අවසන් සටනේදී කැන්ඩි සහ කලම්බු සවුත් ගැටෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක...

Read More
, , , , , ,

පළමු වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ක්‍රිකට් තරගාවලියක්

2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත්...

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee