ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර පැවැති දෙවැනි තෙදින ක්‍රිකට් තරගය අද (08 දා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. අයහපත් කාලගුණය වෙනුවෙන් තරගය නිමා කරන විට යළිත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහල සහ බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර තෙදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (07 දා) තරගය නිමා කරන විට ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුනු 304 ට...
බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි තෙදින තරගයේ පළමු දිනයේදී ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 286 ක් ලබා සිටියි. ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම අතර අද (01 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු තුන් දින ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා අවු. 17 න්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහල කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම් අතර පැවැත්වුණු තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කල ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා) පැවැති පළමු යොවුන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවිය. පළමුව පන්දුවට...

Articles
You are currently receiving All News
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහල සහ...
බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ගාල්ල...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහල කණ්ඩායම...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම...
එක්දින තරග 3 කට සහ තුන්දින තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද නැෂනල් යූත් ලීග් වයස අවුරුදු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 17න් පහළ...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේ දී පැවැත්වෙන අවුරුදු 17න් පහළ බාලක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 17න් පහළ බාලක ශ්‍රී ලංකා යූත්...
