ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් වයස අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩය වෙනුවෙන් පවත්වනු ලබන යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ සහභාගි වුණු තෙවැනි තරගයෙන්ද කඩුලු 8 ක ජයක් වාර්තා කළ කලම්බු නෝර්ත් කණ්ඩායම අපරාජිතව අවසන් මහ තරග අවස්ථාව සඳහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරාවලියේදී මහනුවර කණ්ඩායම මෙතෙක් පවත්වාගෙන ආ අපරාජිත භාවය බිද දැමීමට කොළඹ උතරු කණ්ඩායම අද (26 දා) සමත්විය. කරට කරට සටනකට පසු කඩුලු 3 ක ජයක් වාර්තා කළ කොළඹ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායමේ තරුෂ කොඩිකාර (29/5) සමත්වීම නිසා කොළඹ දකුණු කණ්ඩායමට එරෙහි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (23 දා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර සහ කොළඹ දකුණ කණ්ඩායම් සමත්වූහ. තරගාවලිය ආරම්භ කරමින් කොළඹ දකුණු...
ටෙස්ට් තරගයකට වඩාත් උචිත වූ ඉවසිලිවන්ත භාවය කැටි කොට ගනිමින් අසිත වන්නිනායක නොදැවී රැස් කරන ලද ලකුණු 132 ක ඉනිම හේතුවෙන් එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද අද (22 දා) තරගය නිමා කරන විට එංගලන්ත පළමු ඉනිමට...
තවත් වසර 2 කට පසුව හෙවත් 2024 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත් කණ්ඩායමක් බිහි කර ගැනීමේ අභිලාෂයෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග්...

Articles
You are currently receiving All News
2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා යොවුන් කණ්ඩායම ගොඩ...
