slc
logo

17 න් පහළ පිලේ නායකත්වය කිත්මට

එක්දින තරග 3 කට සහ තුන්දින තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 ් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි නායකත්වය කොළඹ ආනන්ද විදුහලේ කිත්ම විදානපතිරණට හිමිව තිබේ. 15 දෙනෙකුගෙන්...

නැෂනල් යූත් ලීග් 17 න් පහළ ආධිපත්‍ය කොළඹ දකුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17 න් පහළ බාළක ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු කලම්බු සවුත් කණ්ඩායම අද (30 දා) පස්වරුවේදී සමත්විය.   ඉතිහාසයේ පළමු වතාවට අනුරාධපුර...

නැෂනල් යූත් ලීග් අවසන් සටනේදී කැන්ඩි සහ කලම්බු සවුත් ගැටෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක ක්‍රිකට් තරගාවලියේ හෙට (30 වැනි සිකුරාදා) පැවැත්වීමට නියමිත අවසන් ම හ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කලම්බු සවුත් සහ කැන්ඩි කණ්ඩායම් සමත්ව සිටිති. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ...

දඹුල්ල අවසන් 4 සටනෙන් ඉවතට

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ළු තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කලම්බු නෝත්, කැන්ඩි, කලම්බු සවුත් සහ ගෝල් කණ්ඩායම් සමත්ව සිටිති. මෙම අවසන් පූර්ව තරග වන කලම්බු නෝර්ත් සහ...

ගෝල් හමුවේ අපරාජිත කලම්බු නෝර්ත් පරාජය ලබයි

ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේ දී පැවැත්වෙන අවුරුදු 17න් පහළ බාලක ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැති තරග දෙකේ දී මෙතෙක් අපරාජිතව සිටි කළම්බු නෝර්ත් කණ්ඩායම ලකුණු 145ක දැවැන්ත සංඛ්‍යාවකින් ගෝල් කණ්ඩායමට පරාජයට පත්විය. කැන්ඩි - දඹුල්ල තරගයේ...

දුල්නිත් සිගේරාගෙන් පන්දු 64කදී ලකුණු 109ක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 17න් පහළ බාලක ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (22) අනුරාධපුරයේ දී පැවැති තවත් තියුණු තරග දෙකක දී කැන්ඩි පරදා කළම්බු නෝර්ත් ද කළම්බු සවුත් පරදා දඹුල්ල ද ජයග්‍රහණ අත්කර ගත්හ.  පිතිකරුවනට පාරාදීසියක් වු...

Articles

You are currently receiving All News

, , , , , ,

පළමු වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ක්‍රිකට් තරගාවලියක්

2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar