ශාරුජන් ශන්මුගනාදන්ගේ ශතකය ප්‍රධාන කොට ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී‘ කාණ්ඩය යටතේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් ඇෆ්ගනිස්තානු යොවුන්...
වයස අවුරැදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග වැදි නේපාලනයට එරෙහි තරගයෙන් ලකුණු 55 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනූ නේපාල නායකයාගේ ආරාධනයෙන් පළමුව...
එකොළොස් වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන අවු. 19 න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අද (27 දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය. කොළඹ තර්ස්ටන් විදුහල් පිට දඟ පන්දු යවන ක්‍රීඩක විහස් තේව්මිකගේ...
එක්සත් ආරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නම් කරන ලද කණ්ඩායමේ නායකයා ලෙසින් විහස් තෙව්මිකව පත්...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර, චෙල්ටන්හෑම් හි පැවැති දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියෙන් ඒංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ ඉනිමකින් හා ලකුණු 53කින් ජය ලැබූහ. මේ හේතුවෙන් තරග දෙකකින සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ඒංගලන්ත...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර,චෙල්ටන්හෑම් හි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ අද දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත යෞවනයේ ලකුණු 248කින් ඉදිරියෙන් සිටියහ. ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු 153ට පිළිතුරු ලෙස...

Articles
You are currently receiving All News
ශාරුජන් ශන්මුගනාදන්ගේ ශතකය ප්‍රධාන කොට ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය...
වයස අවුරැදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්...
එකොළොස් වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන අවු. 19 න් පහළ ක්‍රිකට් තරගාවලියට...
එක්සත් ආරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන්...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර, චෙල්ටන්හෑම්...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර,චෙල්ටන්හෑම් හි...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යොවුන්...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා සහ ප්‍රවීන් මනීෂගේ දක්ෂතා හමුවේ එංගලන්ත තරග...
