slc
logo

අවුරුදු 19 න් පහළ යූත් ලීග් හෙට ‌ඇරඹෙයි

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩයක් ලෙසින් ගැනෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (28 වැනිදා) මහනුවර ක්‍රීඩාංගණ 2 ක් ‌කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මෙහෙයවීම යටතේ පෑවත්වෙන මෙම...

අන්තර් පළාත් පළමු ශතකය උතුරු මැද පිළේ මදුරංග ජයලත්ගෙන්

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් පසු ආරම්භ වුණු අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම උතුරු මැද පළාත් කණ්ඩායම නියෝජජනය කළ මදුරංග ජයලත් පන්දු 96 කදී ලකුණු 133 ක්...

මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති

වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට සමත්වූහ.මෙහිදී අනුරාධපුරට එරෙහිව පැවැති තරගයේදී පුත්තලම් කණ්ඩායම ලකුණු 264 ක ජයක් ද කෑගල්ල...

යාපනයේ නිසාන්තන්ගෙන් පන්දු 46 කදී ලකුණු 103 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී කිලිනොච්චි මුලතිව් කණ්ඩායම  ලකුණු 34 කට සීමා කිරීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සමත්ව තිබේ. එම ඉලක්කය හඹා යෑමේදී පන්දුවාර 3.4 ක් පමණක් මාතලේ කන්ඩායම වැය කළේ කඩුලු 9 ක...

තවත් තරගයක් ලකුණු සමවද්දී මාතර දිනුරගෙන් ලකුණු 145 ක්

වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි දිනටත් තරගයක් ලකුණු සමව අවසන්වද්දී මාතර කණ්ඩායමේ දිනුර අබේවික්‍රමසිංහ ලකුණු 145 ක් රැස් කරමින් දිනයේ කැපී පෙනනම ක්‍රීඩකයා බවට පත්වූවේය. බදුල්ල සහ මොණරාගල අතර තරගය ලකුණු සමව අවසන් වූයේ දෙපිළම...

ගාල්ල – ගාල්ල අතර තරගය සමවෙයි

දිස්ත්‍රික්ක 25 ක කණ්ඩායම් 39 ක සහභාගිත්වයෙන් පැවැත්වන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 අතර තරගය තියුණු සටනකින් අනතුරුව ලකුණු සමව අවසන් විය. මෙය මෙවර තරග වාරයේ ලකුණු සමව අවසන් වුණු දෙවැනි තරගය වන අතර මීට පෙර අම්පාර...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee