ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව කුරුණැගල කලාප 2 කණ්ඩායමේ ආරම්භක පිතිකරු පසිඳු මේනක ලකුණු 193 ක් වාර්තා කර ගැනීමට අද (19 දා) සමත්විය. මෙය මෙවර තරග වාරයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (18 දා) පැවැති අම්පාර සහ මඩකලපුව අතර තරගය ලකුණු සමව අවසන්වීම කැපී පෙනිණ. මඩකලපුවේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් අම්පාර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ට...
2024 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට දැන් සිටම දක්ෂ යෞවන ක්‍රීඩකයින් සොයා යෑමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු වාර්තා කිරීමට අනුරාධපුර කණ්ඩායමේ...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු 19 න් පහළ කණ්ඩායම අතර අද (02 දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානු පිල හමුවේ කඩුලු 6 ක පරාජයකට මුහුණ දුන්නේය. මේ සමඟම දෙපිළ අතර පැවැති තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස...
අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට එරෙහි තීරණාත්මක එක්දින තරගයෙන් ලකුණු 04 ක පරාජයක් ලැබීම නිසා අවසන් මහ තරගයට...
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් විඳිය. මාර්තු 26 වැනිදා පැවැති මෙම...
Articles
You are currently receiving All News
යොවුන් එක්දින වරම් දිනූ පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ...
වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට්...
ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලියට පෙර යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට...
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට්...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ ලෝක කුසලාන...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ...
වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ වාර්තා පොත් අතර...
By Chamila Karawita ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවන ලද වයස අවුරුදු 19...
දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් දකුණු...