slc
logo

තවත් තරගයක් ලකුණු සමවද්දී මාතර දිනුරගෙන් ලකුණු 145 ක්

වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි දිනටත් තරගයක් ලකුණු සමව අවසන්වද්දී මාතර කණ්ඩායමේ දිනුර අබේවික්‍රමසිංහ ලකුණු 145 ක් රැස් කරමින් දිනයේ කැපී පෙනනම ක්‍රීඩකයා බවට පත්වූවේය. බදුල්ල සහ මොණරාගල අතර තරගය ලකුණු සමව අවසන් වූයේ දෙපිළම...

ගාල්ල – ගාල්ල අතර තරගය සමවෙයි

දිස්ත්‍රික්ක 25 ක කණ්ඩායම් 39 ක සහභාගිත්වයෙන් පැවැත්වන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 අතර තරගය තියුණු සටනකින් අනතුරුව ලකුණු සමව අවසන් විය. මෙය මෙවර තරග වාරයේ ලකුණු සමව අවසන් වුණු දෙවැනි තරගය වන අතර මීට පෙර අම්පාර...

කුරුණෑගල දිස්ත්‍රික් අභිබවමින් පුත්තලම අපරාජිතව පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (24 දා) පැවැති තරග වලදී කොළඹින් පිට දිස්ත්‍රික් කණ්ඩායම් වන පුත්තලම, අනුරාධපුර සහ ගාල්ල 2 යන දිස්ත්‍රික් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ කාණ්ඩ වල අපරාජිතව...

ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න කාන්තාවන්ට අවස්ථාවක්

ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. එහි මූලිකම පියවර ‌ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව...

තෙනුක ඒකනායක කඩුලු 10 න් 9 ක්ම දවා ගනියි

වයස අවුරුදු 19 න් පහළ ජාතික සංචිතයට දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් පැවැත්වෙනු ලැබෙන වයස අවුරුදු 19 න්  පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී ඉනිමක කඩුලු 9 ක් දවා ගනිමින් මෙතෙක් තරගාවලියේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කිරීමට මහනුවර කලාප 1 කණ්ඩායමේ තෙනුක ඒකනායක සමත්වූවේ. මඩකපුව...

මලිත් සහ කවීජ ශතක සම්බන්ධතාවක

මහනුවර කලාප 3 කණ්ඩායමේ මලිත් ලක්ෂාන් (155) සහ කවීජ ගමගේ (129) එක්ව පවත්වන ලද ශතක සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අම්පාර පිලට එරෙහිව ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee